නම පොඩ්ඩක් වෙනස් කරා... නම විතරයි.. එන්ඩින් එක වෙනස් වෙන්නේ නැහැ...
FLOWERS OF DESPAIR
.
.
.
.
.
.
.
.
.
.
.
මගේ හදවත රිදුන තැන්වල
නුඹේ කඳුළක නෙතේ හැංගුන
අපිට අපි හිමි නොවුන තැන්වල
කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුමදිර්ඝ නිහැඬියාවකට තිත තිබ්බ රමිදු නොහිමි රස මතු කරන කොට... ඉස්කෝලේ යනවා ද නොයනවා දෝ කියලා මගේ ම හිත මාත් එක්ක ම දබර කරන්න අරගෙන තිබුනා...
අවසානේට පොඩි උන් ටිකගේ මුනවල් ටික වෙනුවට ප්‍රින්සිපල් සර්ගේ කෙන්ති ගිය මුන මතක් වුන පාර... ඇදෙන් බැස්ස මන් සවුන්ඩ් එක වැඩි කරලා බාතෲම් එක ඇතුලය ගියා...
අපි වෙන් වුන හේතුවේ රහස හංගම් ඉන්නම්... වම් හක්කේ තිබ්බ බුරුසුව දකුණු හක්කට මාරු කරපු මන් හාපික් බොතලේ අරන් සිංදු කියන්න ගත්තා...
ගලනා ගංගාවෝ
නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ එක්වුවෝහිතුනොත් මේ හැමදෙකට ම බම්බු ගහන්න කියලා කෙල්ලෙක් අල්ලන් මල් කඩනවා... අර පොඩි එකාටත් ඉන්නේ ක්‍රශ් එකක් අවුරුදු දෙකක් ලු... පුහ් බොරු වෙන්න ඇති
YOU ARE READING
දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )
Fanfictionපොරොන්දු තියෙන්නේ රකින්න... ඉතින් රැකපන් දුන්නු පොරොන්දු ඒ විදියට ම අයාන් නෙලිෂ × මෙවුල් දශ්මිර 2024.04.04 Mature 18+