39 කොටස

1K 130 8
                                    

"Okay..... you do the rest....."

මම හිටියේ nephrectomy ( kidney remover ) එකක් කරන ගමන්. අමාරුම ටික මම කරලා එකෙ අන්තිම හරිය මට උදව්වට ඉන්න ඩොක්ටර්ස්ලාට දිලා මම සර්ජරි රුම් එකෙන් එලියට ආවා. ලේ ගැවිලා තිබ්බ ග්ලව්ස් දෙකත් ගලවලා ඩස්පින් දැම්ම මම ශර්ජරි කිට් එකත් ගලවලා තියලා එහෙම්ම හැදුවේ මගෙ ඩියුටි ටයිම් එක ඉවර නිසා ගෙදර යන්න.

"Nurse akni..... any other patients to surgery?....."

"No doctor..... he was the last patients...."

"Okay then i'll go home...."

"Okay doctor.... take care...."

නරස් අක්නිට හිනාවක් දිලා ඩොක්ටර් රුම් එකට ගිය මම මගෙ වොලට් එකයි ෆොන් එකයිත් එක්ක කාර් එකෙ යතුරත් අරන් හොස්පිටල් එකෙන් එන්න ආවා.

මග දිගට හම්බෙන නර්ස්ලට ඇටෙන්ඩර්ස්ලට හිනා වෙවි මම හොස්පිටල් එකෙ කාර් පාර්ක් එකට ඇවිත් කාර් එකට නගින්න ඉස්සර වෙලා ආයෙත් වතාවක් මම හැරිලා හොස්පිටල් එක දිහා බැලුවා.

අවුරුද්දක් මම ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරපු තැන. අම්මිගෙ උදව්වෙන් තමා මට මෙකට එන්න ලැබුනේ. එත් හෙට තමා මම මේ හොස්පිටල් එකෙ වැඩ කරන අන්තිම දවස. දැන ගන්න ඔනි ටික දෙනෙක් ඇරෙන්න හුගක් අය තාම මම මෙහෙන් යනවා කියන දේ දන්නෙ නැ. නැත්තම් මට මෙහෙම නිදහසේ යන්න පුලුවන් කමක් තිබ්බෙ නැ. මොකද මම බාරව ඉන්න වොඩ් එකෙ එහෙම නර්ස්ලා ඩොක්ටර්ස්ලා මාත් එක්ක හරි එකතුයි. ඊටත් වඩා එයාලා කියන විදිහට මම බෙස්ට්ම ඩොක්ටර්. මොකද අද වෙනකම් මට හම්බුන කිසිම පෙශන්ට් කෙනෙක්ව මට බෙරගන්න බැරිවෙලා නැ.

ඒ නිසාම එයාලගෙ හොස්පිටල් එකෙ ඉන්න බෙස්ට්ම ඩොක්ටර් යනවා කියලා දැන ගත්තම අනිවාරෙන් එයලා හුගක් කලබල වෙයි. විශේෂයෙන් අම්මා. එයා දැන ගත්තොත් විසුමක් වෙන්නෙ නැ. එත් තවත් මට මගෙ රට අත් ඇරලා දලා මෙහෙට වෙලා ඉන්න පුලුවන් කමක් නැ. මොකද මම කවදත් ආස කරෙ හොද ඩොක්ටර් කෙනෙක් වෙලා මගෙ රටට සෙවය කරන්න.

එත් උන ප්‍රශ්න හමුවේ මම මෙහෙට හිර වෙන්න උනා. ඒ නිසාම දැන් කාලේ ඇවිත් මම ආපහු මන් බලාපොරොත්තු උන ජිවිතේට යන්න. අම්මි අකමැති වෙයි මම එක දන්නවා. එත් එයාව කැමති කර ගන්න මම හුගක් උත්සහා කරනවා. මොකද මම හිතනවා අම්මා කෙනෙක් තමන්ගෙ දරුවගෙ සතුටට කවදාවත් බදා කරන එකක් නැ කියලා.

සපූ 🌼 Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now