🌹 තිස් නවවන දිගහැරුම 🌹

1K 154 81
                                    

🌹 රෝ ස 🌹

..

..

..

හරිම සතුටුයි මේක දැක්කාම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරිම සතුටුයි මේක දැක්කාම... ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි 😘❤️❤️❤️❤️❤️❤️❤️
..

..

..

..

අහම් ඇගත් රිදෙනවා අප්පා...

අයියූ මෙයා බදාගෙන නිදාගන්න විදිය බලන්නකෝ..

වෙහෙසකාරී දිනයකට පසුව එළබුන ලස්සන දිනයක්.. ලස්සන උදෑසනක්.. රෑ මැදක් වෙනකල්ම ගමම එක් වෙලා පවත්වපු සාදයකට පසුව ශාන් සමග යීබෝ හිටියේ සුව නින්දක..

යීබෝ ගොඩක්ම කැමති ආකාරයට ශාන්ගෙ ඈත් උන කකුල් දෙක මැදට වෙලා සුව නින්දක ඉන්නෙ නින්දෙන් සද්දෙට ගොරවන ගමන්..

යීබෝ නම් හොද පදමට ඊයේ රෑ මත් උන නිසා ගමේ මිනිස්සු වගේම ජියා එක්ක හොදට නටලා නටලා අන්තිමට කොල්ලව ගෙට ගත්තේ ශාන්ගේ වදෙන් පොරේට.. නැත්තම් කොල්ලා තාම නටනවා...

හැමදාම මේ වගේ අවස්තාවන් කොයින්ද මේ කඩේ එක්ක ඔට්ටු වෙන කඩකාරයට.. දැන අදුන ගෙන මහ කාලයක් නැති උනත් අදුනගත්ත පුංචි කාල සීමාවට යීබෝ කොයි තරම් කාර්‍යබහුල මනුස්සයෙක් ද කියලා ශාන් අදුන ගත්ත නිසා මේ වගේ ලස්සන විනෝදවත් අවස්තාවකදි යීබෝව ඈත් කරන්න තරම් ශාන් ආත්මාර්තකාමි මනුස්සයෙක් උනෙත් නෑ...

යීබෝට හොදට සතුටු වෙන්න ශාන් වෙලාව දුන්නා.. නමුත් ඉතින් නටලා නටලා අවසානෙකුත් නෑ සැරින් සැරේ බොන එකේ අවසානෙකුත් නැති තැන තමයි ශාන් යීබෝ ලගට ගිහින් කොල්ලව එකාසු කරන් ගෙට ආවේ.. නමුත් ශාන්ගෙ හිතේ වත් වචන වල වත් යීබෝ ගැන කේන්තියක් නම් තිබුනෙ නෑ...

꧁ රෝස ꧂                                              ✓ 𝕐ℤ ✓Where stories live. Discover now