06 වන පරිච්ඡේදය

2.6K 326 14
                                    

The Art Of Healing

එකම නම වෙනස් නැහැ හොදේ... දුරුතු සඳ දැම්මාට හිතන්න එපාලා..

 දුරුතු සඳ දැම්මාට හිතන්න එපාලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.

.

.

.

.

.

.

.

.

.

මහා පාන්දර... ඔව් මන් හිතන්නේ දැන් එකට විතර ඇති වේලාව... එයා කොච්චර දැඟලුවත්... මොන සන්නි නැටුවත් මට නෙමේ නින්ද අහලක තිබුනේ... මන් කරේ ම එයාගේ ශාරධා මම උනේ කොහොමද කියලා හිතන ගමන් ඇදේ එහාට මෙහාට පෙරලුන එක...

පත්තුරක් සේම පාවෙලා
ඉගි සුසුම් සේල යාවෙලා
සුර ලොව ඉදන් ආවාද ශාරදා

නෙත් සරින් මාව ඇහැරවා
සද ඇවිත් යායේ පාවෙලා
දෙව් ලොව හැගුම් මේවාද ශාරදා

කෙල්ලෙක් නැද... නැත්නම් මේ පණු පැටියා කිව්වේ බොරු ද... බොරු වෙන්න ඇති... නැහැ එහෙම වෙන්න බැහැ... බොරු නම් එයා මෙහෙම හැසිරෙන්නේ නැහැනේ...

ශාරධා... දෙයියනේ ඉස්කෝලේ ලමයි... එක පාර අකුණක් ගැහුවා හා සමානව මන් ඔලුව උස්සලා මෙවුල් දිහා බැලුවා... එක අතක් ඔලුව යටින් තියාගෙන එයා ඉන්නවා ඇස් පියන්... මේ කොල්ලා ඉස්කෝලේ ලමයිනටත් මන් ගැන කියලා ද...

දෙයියනේ එතකොට... අර පොඩි කොල්ලා එකද මගෙන් එදා අරහෙම ඇහුවේ... අනේ දෙයියනේ මේ ඇටයාට පොල් කටු හැන්දක් කැඩෙන්න ගහලත් මඳි නේ...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now