07 වන පරිච්ඡේදය

2.4K 270 23
                                    

වීනාවී
මා සීතාවී
දරා ගන්න මුවගින් ආදරේ මා

හිත් දෑලේ
දරා ගන්න ඈගේ
මාලා මල් පුංචි ගොතලා ඈ නිසා

නීල නෙතු අගනා රූබරිය මා
නීල වරලස ඔබනා
මා රම්බරිය මා

මැදියම රැයක ප්රේමනීය රැඟුමන්
එක්ටැම් මාලිග පවුරු අතරින්
ඇසුනා පෙම් කවන්
කෝල මන බඳිනා රූබරිය මා
ප්රේම හීනෙක සොයනා
මා රම්බරිය මා

නීල නෙතු අගනා රූබරිය මා
නීල වරලස ඔබනා
මා රම්බරිය මා

.

.

.

.

.

.

.

.

.

.

.

" මට ද... දෙනවා ද... ඔයාගේ මුළු හදවත ම දශ්මිර... දෙන්න පුළුවන් ද "

සිංදුවක් කියලා පපුවේ හිස තියන් ඉල්ලුවොත් දෙනවා කිව්ව දශ්මිරගේ පපුවට අත තියලා මට එයාගේ හදවත දෙනවා ද කියලා අහපු මට බකස් ගාලා හිනා ගියේ කොල්ලා ඊළඟ කිව්ව කතාවත් එක්ක...

මෙකා කුණුහර්ප ආකරයක්... අවක් දෙවක් නැහැ... ඔහේ කියවනවා... දෙන්න හිතෙනවා දෙකක් කොහෙට හරි ගිහින් විසික් වෙලා වැටෙන්න...

" නෑ අමිරුවට දෙන්නේ... පකක් නොකියා ඉදින්කෝ අයියේ "

" කුණුහර්ප කියන්න එපා කොල්ලො මම ඔයාගේ සර් "

මම එයාගේ සර් කියන කොට මහා අමුතු විදියට හිනා වුන කොල්ලා මාව උස්සලා ටයිල් එක උඩින් ඉන්දුවා... මගේ හිතයි මුනයි දෙක ම හිනාවකින් පිරිලා යන යද්දි පුංචි කොල්ලාගේ ඔලුව අතගාපු මම කොල්ලා එක්ක හිනා වුනා...

" ඇත්තට... හාකො ඉතින් "

හිනා වුනා... මෙවුල් අයෙත් පාරක් අර ලස්සන හිනාව දාලා මාත් එක්ක හිනා වෙන ගමන් එලවළු කැපුවා.. කියෙව්වා... නටන්න පුළුවන් ඔක්කොම පිස්සු ටික නැටුව කොල්ලා දඟලලා කරලා මටත් කැව්වා...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now