13 වන පරිච්ඡේදය

1.2K 201 32
                                    

කොළ පාට ඇස්

කිසි හැඟීමක් නැතුව බොරුවට ලෝකෙට පේන්න එකට ඉන්න මට ඕනේ නෑ. ලේසි බොරුව මේන්ටේන් කරනවට වැඩිය ඇත්ත අමාරුව විඳගන්න එක හොදයි.


.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.
ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට මන්දාරම් වැහි වැටෙන වෙලාවට

තරු අතරින් අහස බලාගෙන නුඹේ රුව හෙව්වා මම හැම රෑකම

මම බලාගෙන හිටියා... දොරට හෙත්තු වෙලා කකුලක් නවාගෙන අත් දෙකත් බැදගෙන... මම බලා ගෙන හිටියා... මම ඉස්සරහා ඉන්න ඒ ලස්සන කෙල්ල දිහා...

හිනි ඇගත් එක්ක හැඩේට පිහිටලා තියෙන ඒ ඇග දිහා.... දණ හිස්ස ගාවට දිග කොණ්ඩේ... රතු පාට තොල්... ලා කහා පාට සාරිය... පිරුණු කම්මුල... පාට ගාපු දිග නියපොතු... තාලම්පටත් අතේ තියාගෙන මොන මොනවා ද මුමුනන නැටුම් ටීච සහේලී දිහා...

" ඉඟ සුඟ ගත හැටි මිලින නේද අයාන් සර්... ම්ම්ම් "

" ද්... ද... ශ්... මි... ර "

මාව වෙව්ලලා ගියා... දශ්මිර... වෙනදාට වඩා ඒ කටහඬ ගොරෝසු වෙලා තියෙන කොට... ගොත ගහන ගමන් මම කොල්ලා දිහා බැලුවා...

මගේ පුංචි ඊරිසියාකාරයා... එයාගේ ඇස් දැනටමත් රතු වෙලා තියෙන කොට... කොල්ලාගේ උරහිසට ඔලුව තියන්න ගිය මම ආයේ හිට ගත්තා...

එයා ඉස්සරහා වෙලාවකට හැමදෙයක් ම අමතක වෙලා යනවා... කොටින් ම මේ ඉස්කෝලේ කියන එකවත් මට අමතකයි වෙලාවකට...

" ලස්සනයි නේ... එත් හීන මවන්න එපා... උඹව බදින්නේ මම විතරයි "

" ඇහෙයි "

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now