15 වන පරිච්ඡේදය

1.2K 187 32
                                    

අපේ ආදර කතාව

මගේ හිතේ ඇති වෙලා තියෙන මුල් ම ප්‍රේමණිය හැඟිම ඔයා. දැන් එක රස පොහොර ලැබිලා ලියලලා අතුඉති දානවා. ඉතිං මට කවමදාකවත් එක උදුරලා දාන්න නම් බැරි වෙයි. මල් නොපිපුණත් මං ඒ ගහට ආදරෙයි.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

" අයාන්... ඇහැරෙනවා අයියේ දැන් හයත් පහු වෙලා "

" ම්හුක්... ම්හුක්... "

පුංචි එකා... නිදන් හිටිය මම උඩ ගිහින් ඇහැරුනේ පොඩි එකා මගේ කම්මුල හපලා ඇහැරෙන්න කිව්ව නිසා...

" හුකුන්... හුකුන්... නෙමේ අයාන් ඇහැරෙනවා "

" ම්හුක්... බැහැ ඔයා යන්න "

ඉස්කෝලේ යන්න අද බැහැ... අද නිවාඩුවක් දානවා... හෙට වගේ යනවා... අනේ එයත් නැහැ නේ... මම ඉස්කෝලේ ගිහින් තනියම මොනවා කරන්න ද...

" මට යන්න කියන්නේ... ඇහැරෙනවා අයාන් වෙලා යනවා "

" අනේ බැහැ... දශ්මිර ඔයා යන්න "

ඉස්සරහ නිදහසක් දැනුනේ ඉස්කෝලේ ඉන්න පැය ගාන වුනත්... දැන් එයා නැතිව මට ඉස්කෝලේ පවා ඉන්න බැරි වෙන කොට රෙද්ද අස්සට ගුලි වුන මම යන්න බැහැ කියලා කෙදිරි ගෑවා...

" තව දවස් දෙකයි නේ අයාන්... ඊට පස්සේ සෙනසුරාදා නේ... එතකොට නිදා ගනින්කෝ වස්තුව "

" ම්හුක් "

" නැගිටපන් "

එත් මට ගොඩ වෙලාවක් එහෙම ඉන්න බැරි වුනා... තව දවස් දෙකයි කියලා එයා මගේ ඔලුව අත ගැවත්... මම බැහැ කියන කොට...

කෑ ගැහුව කොල්ලා... රෙද්ද ඇදලා පස්සට හයියෙන් පාරක් ගහලා... මාව ඇදලා අරගෙන හිට්ටන කොට... ආපිට ඇදට පැන්න මම ඇස් පියා ගත්තා...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now