Part 16

55 6 6
                                    

' ඩෝන්...... 💥 '
' ඩෝන්......💥

💕:-" ඔම්මා...... "

හැමදේම තත්පරේකට නිහඩ උනා.
ජන්මි එහෙම්ම ම පාත් වුනේ එයාගෙ අතේ හිටපු නිම්හි සිහි නැති වෙද්දි . ඒත් එක්කම මෙච්චර වෙලා සතුටින් පිරිලා තිබුනු තැන එකම කලබලයක් උනා.

Mrs min :- " මේ අහපන් ජන්මි . තොට ඕනි ඕනි එකාව බදින්න මන් තෝව මෙහාට ගෙන්නුවෙ නෑ. තෝව අයිති king ඩේමන්ට. තොට එයාව බදින්න බැරි නම් මම ම තෝව මරලා දානවා. "🤬

🐱:- " අල්ලගනිම් ඕකිව...."🤬

🐨:-" ජිමිනා අනේ ඉක්මනට වෙහිකල් එක රෙඩි කරහම්.
අනේ මගෙ පන ඔය දෙන්න ඉවසන්න.
මගෙ මැනික ඇස් අරින්න දෝනි. 😢
අප්පා ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ.
අනේ ජන්මි ඇස් වහගන්න එපා... "😥

යූන්ගි මිසිස් මින්ව අල්ල ගන්න දුවනකොට නම්ජූන් අනිත් හය දෙනාගෙ උදව්වෙන් ජන්මිවයි නිම්හිවයි hospital එකට ගෙනාව ගමන් දෙන්නව ම oparation එකට ගත්ත.

Time pass
Three hour later

(Doctor 🧔‍ )

(හා හා ඉතිම් ....
මේ වගේ සීරියස් වෙලාවකත් ඩොකාට පැණි හලන්න එපා යකුනේ...)

🧔‍:-" පොඩි ලමයගෙ ඔපරේශන් එක සාර්තකයි . එයාගෙ වම් අතට වැදිලා තිබ්බ බුලට් එක අපි අයින් කරා.
එයාව තව ටිකකින් වෝඩ් එකට දායි"

🐨:- " එතකොට ඩොක්ට අ.. අනිත් කෙනා... ම්..මගෙ වයිෆ්"😰

🧔‍:-" සොරි මිස්ට කිම්.
ඔයාගෙ වයිෆ් නම් ඉන්නෙ critical condition එකක. එයා බොහෝ දුරට කෝමා එකකට යයි
"

🐨:- " මොකද්ද යකෝ තෝ කියන්නෙ... "😡

ඩොක්ට එහෙම කියනකොට නම්ජූන් කෑ ගහගෙන ඩොක්ටගෙ කොලර් එකෙන් අල්ල ගත්තා.

🐱:-" ජූනා අතෑරපන් යකෝ ඔය ඩොක්ටව.
ඩොක්ට very sorry මගෙ මල්ලි කලබල වෙලා ඉන්නෙ."😓

🧔:-" It's ok.
I can understand.
ඔයාලගෙන් එක්කෙනෙක් විතරක් ගිහින් පොඩි ලමයව බලන්න. Mrs kim ව තව පැයකින් විතර ICU එකට දායි "

-------------------

ආ මෙයාලා
මන් දන්නවා චැපිය කොටයි; පරක්කුයි
ඒ නිසා ඔයාලා එවන මරණ තර්ජන ශ්‍රධාවෙන් භාර ගන්නවා.

දොර දෙකේ ගෑස් ලිපේ ජ්‍යාග්‍රාහක ඔයට සුබ පැතුම්....

මීට ඔයාලගෙ ආදරනීය ....
......:- kitty 🖤

'°• Dear MAFIA •°' Where stories live. Discover now