• CHAPTER 46 •

414 79 34
                                    

Jungkook POV

එදා,
එදා හයිවේ එකේදි මගෙ වාහනේ කන්ටේනර් එකට යට වෙද්දි මගෙ ජීවිතේ වෙන්න පුළුවන් නරකම දේ වෙලා තිබුනා.. මාස දෙකකට කලින් මගෙ පුංචි සුරදූතයව මගෙන් ඈත් කරද්දි සත්තයි බං මගෙ පපුව පිච්චුනා.. ඌව ගෙදර ගිහින් ජින් හ්‍යුන්ග් පාර පිට පාරවල් ගහනවා ඇස් දෙකෙන්ම දැකලත් මට නෙවෙයි කිසිම දෙයක් කරගන්න පුළුවන් උනේ.. මොකද මං එතනට ගිහින් හ්‍යුන්ග්ට ගහලා චූටිව අරගෙන එන්නද.. ඒ ඇවිල්ලා මං මොකක්ද කරන්නෙ.. ඒකා එක්ක පැනලා යන්නද.. එහෙමවත් කරන්න තිබ්බා අඩුම මට රස්සාවක් වත් තිබ්බනම්.. පණ්ඩිත කමට එහෙම කරාට වැඩක්ද පොඩි එකාව බලාගන්න ඌට හීනයක් තියෙනවා.. හදිස්සි වෙලා තීරන ගන්න බැරි නිසාම මං ඉවසුවා මිසක් මගෙ එකාට රිදුන තැනම මං මැරිලා ඉවරයි..

පහුවදා උදේ ස්කෝලෙට ගිහින් බලද්දි දන්නෙ චූටිව ස්කොලෙන් අස් කරගෙන කියලා.. පිනාට වැන්දේ නැති ටික විතරයි විස්තර අහගන්න ඒත් ඒකා කිව්වෙත් දන්නෙ නෑ කියන වචන තුන වෙද්දි ඇත්තමයි මං පුදුම විදිහට අසරණ උනා.. තමන්ගෙ කොල්ලව කොහෙද අරන් ගිහින් තියාගෙන ඉන්නෙ කියලා හොයාගන්න බැරුව ලතවෙන මං ගෑනියෙක් වගේ නේද කියලා මටම හිතුනා.. ඉවසලා ඉවසලා බැරිම තැන මං යුන්ගියයි, හෝසෝකයි දෙන්නත් එක්ක ගියා චූටිගෙ ගෙදර..

අපි යද්දි මුලු ගෙදරම පාලුවට ගිහින් වගේ.. දොරත් වහලා තිබ්බේ..ඒත් දෙකෙන් එකක් විසදගෙන මිසක් යන්නෙ නෑ කියලා හිතාගෙන මං හිටියා..

" හුට්ටො උබ මෙතන හිටියයි කියලා වැඩක් නෑනේ බං.. ජින් හ්‍යුන්ග් වත් නැද්ද කොහෙද ගෙදර.. කොහෙ ගිහින්ද කියලා කව්ද දන්නෙ.. "

" ඒක තමයි පගෝ.. කවදා එයිද දන්නෙත් නෑ.. උබ කවදා වෙනකම් මෙතන ඉන්නද.."

" කට වහගනින් යකෝ.. මගේ එකා ගැන මොන මගුලක් හරි හොයාගෙන මිසක් මං අද මෙතනින් හෙල්ලෙන්නෙ නෑ එච්චරයි.."

" අනේ උබ උකාගනින් හුත්ත.. "

උන් දෙන්නා මගෙ පලු අරිනවා.. අනේ බං ඒත් මට පුළුවන්ද කියපන්කො හිත එක තැනක තියාගෙන ඉන්න.. ශික් එදා ඒ පෆෝමන්ස් එක නොකරනම් කියලා හිතෙන තරමට මං පසුතැවිලා ඉන්නේ.. ජින් හ්‍යුන්ග්ට බැරිද යකෝ පොඩ්ඩක් අපෙ හ්‍යුන්ග් එක්ක කතා කරන්න.. හුත්ත හ්‍යුන්ග් කියලා බලන්න හිතෙන්නෙ නෑ කනට දෙකක් ගහලා එන්න හිතෙනවා ගිහින්..

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now