24 කොටස

2K 270 20
                                    

අඟහරුවාදා උදේ අපුර්ව කිසි කලබලයක් නැතුව නිදාගත්තේ  WFH දාලා හිටපු නිසා. 8 වෙනකනුත් නිදහසේ ඇඳේ පෙරලි පෙරලි හිටියේ නිදහස උපරිමෙන්ම විදින ගමන්.. කොහොමත් සචින් භවන් ඉන්නකන් නිදහසක් කියලා එකක් විදින්න හම්බෙන්නේ නැහැ කියලා ඔප්පු කරලා උදේම භවන්ගෙන් කෝල් එකක්..

"මචං..!" භවන්ගේ කටහඩ හරිම සාමකාමියි අද..

"කියපන්.."

"අද හවස එනවා.."

"එල.."

"තිබ්බා.."

"හා.."

කෙටි සංවාදයක්.. භවන් දැන් බය වෙලා ඉන්නේ ළමයි ඉස්සරහා කන්න වෙන කණේ පාර ගැන හිතලා..

අපුර්ව ඇදෙන් නැගිටලා ලැප්ටොප් එක අරගෙන ආයෙමත් ඇදට ආවේ ටිකක් කලින් වැඩ පටන් ගන්නම් කියලා හිතාගෙන.. අද ගොඩක් දුරට පරාක්‍රම එක්ක රිවිව් මීටින් එකක් වැටෙයි.. නැගිට්ට ගමන් අපුර්ව හිතාගත්තේ අද දවසෙම අර ප්‍රශ්නේ ගැන නොහිතා ඉන්න.. ටික දවසක් දුන්නම ඉබේම මේක ලිහාගන්න තැනක් එයි කියලා එයා තීරණය කරලා තිබුනේ..

ටික වෙලාවකින් ආයෙම භවන්ගෙන් කෝල් එකක්..

"හුත්තෝ...!!!!" ඔන්න සුපුරුදු භවන්..

"මචන්.. වදින්නම්.. බෙරිහන් නොතියා කතා කරපන් අර දැන් ටිකකට කලින් ලස්සනට කතා කළා වගේ.."

"බෙරිහන් නෙමෙයි මට මාව විකාගෙන මැරෙන්න වෙලා තියෙන්නේ.."

"මොකෝ.."

"ශාක්‍ය අද නිවාඩු දාලා.. උදේම කැෆේ එකකට යන්න කතා කරනවා වැඩේ ඉවර කරන්න.."

"මොන වැඩේද දන්නේ නැහැ.." අපුර්ව කිව්වේ කටින් පනින්න එන හිනාව තද කරගෙන..

"හුක්.. මම උඹට කියන්නේ නැහැ.."

"කැෆේ යන්න ඕන නැහැ අපේ ගෙදර වරෙන් උඹට අපහසුයි නම්.."

"උඹට පිස්සුද බන්..? උඹ නැතුව ඔය අපාර්ට්මන්ට් එකක් අස්සේ රිංගන්න අර යකා එක්ක..? මාව මරලා දාලා තියෙයි.. කැෆේ එකේ නම් අඩුම මිනිස්සු ඉන්නවා.." භවන් කෝච්චිය වගේ කියවන් යනවා..

"වරෙන් යකෝ මම work from home.."

"අඩෝ.. සිරාවට?? අඩෝ.. මම උඹට ආවාම උම්මා එකක් දෙනවා ආහ්.."

ස්නේහ | CompletedOnde histórias criam vida. Descubra agora