🥀 7

270 41 59
                                    


"මගේ ඇල්ෆා කොහෙද යන්නෙ?"




ජන්කුක් උදේ නැගිටලා ඇස් අරිනකොටම දැක්කෙ එයාගෙ ඇල්ෆා ලස්සන කොරියානු සාම්ප්‍රදායික ඇදුමක් ඇදලා එයාගෙ හිස් පලදනාව පලදින දර්ශනයක්.




"මං යනවා ගමේ සංචාරයක්"




නිරුවතින් පොරෝනාව අස්සට වෙලා ඉන්න ජන්කුක්ගෙ අවුල් වෙලා තියෙන කොන්ඩෙ අතගාපු ටේ ජන්කුක්ගෙ තොල් දෙකත්, නලලත්, ඇස් දෙකත් සිපගත්තා.





"හ්ම්ම්ම්ම්.... මොකටද?"




කටත් උල් කරගෙන අහපු ජන්කුක් පොරෝනාවත් එක්කම අත් දෙක දික් කරලා ටේගෙ අත් දෙක අල්ලගත්තා.





ටේ ජන්කුක්ගෙ හුරතලේට හිනා වෙලා ඒ ලස්සන මූන දිහාම බලන් හිටියා.




කොන්ඩෙ අවුල් කරගෙන සුදුපාට පොරෝනාව අස්සෙ ඉන්න ජන්කුක්ව පෙනුනෙ හරියට ලස්සන හොල්මන් පැටියෙක් වගේමයි.





"ගමේ උදව් ඕනෙ පවුල් ගොඩාක් වගේම, ඉගෙන ගන්න සල්ලි නැති ළමයි ගොඩාක් ඉන්නවා කියලා මට රජතුමා කිවුවා, ඉතිං නිසා මං එයාලා ගැන හොයලා බලලා මට පුලුවන් උදවුවක් කරනවා"





ටේ පොරෝනාවෙන් පේන ජන්කුක්ගෙ පිරිපුන් කලවා ලෝබකමින් මිරිකුවා.





අවුරුදු 125ක් වයස ශාපලත් ඇල්ෆා කෙනෙක් උන ටේට එයාගෙ මේට් විදිහට අවුරුදු 18ක හිරිමල් වයසෙ ඉන්න, වෘක ස්වරූපයෙන් සාමාන්‍ය වෘක දේනුවක් සේ නොවැඩුන පුංචිම පුංචි ඔමේගා කෙනෙක් ලැබුනාම ඒක මොන වගේ හැගීමක් වෙයිද කියලා කෙනෙක්ට අදහසක් නැති වෙයි.





උපරිම පරිණත වයසින් වැඩිම කෙනෙක් තමන්ගෙ මී මුණුබුරන්ටත් වඩා වයසින් අඩු වෘක පැටියෙක් එක්ක ආදරෙන් බැදිලා, එයා එක්ක ලිංගිකව එකතු වෙනවා කියන්නෙ ඒක වෙනස්ම හැගීමක්.





Crused Alpha & Tiny Omega ✅Donde viven las historias. Descúbrelo ahora