Author Pov
ජන්කුක් ටේහ්‍යුන්ව ටික වෙලාවක් හග් කරගෙන ඉදලා එයාව ඈත් කරලා ඉස්සරහ පැත්ත හැරෙව්වෙ කේක් එකකුත් අතේ තියාගෙන ඉන්න ජිමින්ව පේන්න.. ජන්කුක් ප්ලෑන් කරපු විදිහටම ටේහ්‍යුන්ගේ උපන්දිනෙත් අන්තිමට සැමරුවා.. එතන තිබ්බ ටේබල් එක උඩින් කේක් එක තියලා බ'ත්ඩේ සෝන්ග් එකත් කිව්වට පස්සෙ කේක් කපලා ටේහ්‍යුන් මුලින්ම කැව්වේ එයාගෙ හ්‍යුන්ග්ට.. කොච්චර නපුරු උනත් ඉතින් ඒ එයාගෙ හ්‍යුන්ග්නෙ.. ඊටපස්සෙ ජන්කුක්ට වගේම පිළිවෙලට අනික් අයටත් කේක් කැව්වා.." Happy Birthday මගෙ චූටි.. හැමදාම සතුටින් ඉන්න.. ජන්කුකී ඔයාට හුඟක් ආදරෙයි.. "
" Thank You හ්‍යුන්ග්.. මං සතුටින් ඉන්නෙ ඔයා ඉන්න තැනක විතරයි.. ඉතින් ඔයා හැමදාම සතුටින් හිටියොත් මමත් සතුටින් ඉඳීවී.. "
ඊටපස්සෙ ජන්කුක් අතට ගත්තෙ හීනිම හීනි බ්‍රේස්ලට් එකක්.. ඒකේ තිබ්බෙ ෆොරෙවර් සලකුණ.. ටේහ්‍යුන්ගේ අත අරගෙන එයා මුද්ද දාපු අතටම අර බ්‍රේස්ලට් එකත් දැම්මේ ටේහ්‍යුන් පුදුමෙන් ජන්කුක්ගෙ දිහා බලාගෙන ඉද්දි..
බ්‍රේස්ලට් එක දාලා හරි ලස්සනට ටේහ්‍යුන් එක්ක හිනා උන ජන්කුක් ටිකක් වෙලා කට්ටියත් එක්කම එතන ඉදලා පිටත් උනේ රෙස්ටුරන්ට් එකකට.. මොකද කව්රුවත් තවම රෑ කෑම අරගෙන තිබුනේ නෑ.. රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා කෑම වලට ඕඩර් එක දාපු ජන්කුක් ටේබල් එකේ ටේහ්‍යුන් ලගින් වාඩි උනා..
" ජන්කුකී.. එතකොට ඔයා දැන් JV Company එකේ Owner, ඒ වගේම අපේ යුන්ගි හ්‍යුන්ග්නුයි ජිමිනුයි එන්ගේජ් වෙලා.. එහෙමද.. "
" ඔයා කිව්වා හරියටම හරි සුදූ.. මම තමයි දැන් ඔව්නර් වගේම යුන්ගි හ්‍යුන්ග් ජිමින් දෙන්නා එන්ගේජ් වෙලා ඉන්නේ.. "
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...