මං කෙනෙක්ට ආදරේ කරා අපි කැම්පස් ආපු මුල තමයි අදුන ගන්නේ එයා හරිම අහිංසක ගැණු ළමයෙක් එයාට කිසිම කෙනෙක් නැ මොකද එයා හැදුනේ ළමා නිවාසෙක නිසා කොන්ඩේ දිග හරිම ලස්සන කෙල්ලෙක් අපේ ආදරේට අවුරුදු 4 ක් වෙන්න එනවා. මාත් ඇවිල්ලා හරිම ආඩම්බර කොල්ලෙක් කිසිම කෙනෙක් එක්ක වැඩිය කථා කරන්නේ නැ මටත් හිතාගන්න බැරි ඇයි මං මදීට ආදරේ කියලා මං තවත් හිතනවා ඒක අදරේමද කියලා මොකද තනිකම පාළුව මකාගන්න මං එයාට ලං උනාද කියලා හිතෙනවා වෙලාවකට මට ඒක නිකම් ආදරයක් නෙවෙයි ආකර්ෂණයක් කියලා හිතෙනවා. ඒ කොහොම උනත් මට දැන් මේ සම්බන්දෙ නතර කරන්න ඕනී එත් ඒක කියන්න බැ මොකද මං මදී කියන්නේ යන්න පුළුවන් සිමාවන් පැනපු දෙන්නෙක් මොකද ඉතිං මං කියලා සීල් අරන් නැ නේ. අනික අවුරුදු 3ට වැඩි ලව් එකක් නම් වැඩි හරියක් මං උන්නේ එයාගේ බෝඩිමේ නම් හිතාගන්න පුළුවන් නේ ඇත්තටම ඒ හැමදේම හැගීම් තමයි මේ අපේ හොදම වයස නේ ඒක වයසේ වැරද්ද. මං මේ කල්පනා කරේ කොහොමද මේක කියන්නේ කියලා ඒක සැරේ අත අරින්න බැ මොකද එයා අහිංසක කෙල්ලෙක් නිසා මං විතරයි ඉන්නෙත් නිසා මං කොහොමද මොන දේ උනත් මං වෙනුවෙන් මගෙ පාළුව වෙනුවෙන් උන්න කෙනා අත අරින්නේ එත් මට වැඩි කාලයක් නැ. මං දන්නවා දැන් මේක ආදරයක් නෙවෙයි කියන්න එත් මං ආදරේ කරා මං සැනසුණා ඒ අහිංසක හිත ලග එත් මට අත අරින්න වෙනවා . එකට හේතුව මීට සති දෙකකට උඩදී තීරණය කෙරුන මැරේජ් ඒක. මං හිතන් උන්නේ ඒ කොල්ලට තේරුම් කරන්න මට කෙනෙක් ඉන්නවා කියලා අනික මට කොල්ලෙක්ට හිතේ අදහසක් නැ කියන්න.
එත් ඒ හැමදේම කණපිට හැරුනා මොකද ඒ දැකපු කොල්ලා නිසා යකෝ මං දැකපු ලස්සන පිරිම් රුව තමයි ශෙනිල් ශීල්මිද මට කියන්න ඕනී දේ පවා අමතක උනා කිසිම දවසක නැතිව මගෙ හදවත ගැහෙන වේගේ වැඩි මං බය උනා හදවත ගැලවිලා අතට එයි කියලා ඒ තරම් ගැහෙනවා මට කථා කරන්න දෙයක් නැ. එයා නම් කතුරු වගේ කියවනවා මං හ්ම්ම් හ්ම්ම් විතරයි කිවේ. කොහොමත් ගෙදරට වැඩක් නැ මගෙ කැමැත්ත ඒ බෝයි තාත්තිගෙ හොදම යාළුවගෙ පුතාලු ඒ නිසා අනිවාර්යෙන් මං එයාව බදින්න ඕනිලු ඒක තමයිලු තාත්තිගෙ තීරණය.
YOU ARE READING
🖤 the undead heart🖤 (completed )
Fanfictionනොමළ හදවක් හිමි ඇයගේ හදවත හිමි උනා ඔහුට මගෙ සුරංගනාවීය ඇය නමින් අම්මා 🖤🖤 පොරොන්දු තියෙන්නේ රකින්න... ඇත්තටම ආදරෙයි නම් අත් හරින්න අම්මා කියලා දුන්නේ එහෙම.. මේ හැමදේම දරාගෙන හදවත් දුන්න මගෙ අම්මිගේ කතාව...