Taehyung povMister අලි ඔලුව මගේ first kiss එක stole කරා මදිවට දැන් මාව ගනන් ගන්නෙත් නෑ.
කොටින්ම කිවුවොත් මගේ ඇස් දිහා බලලා කෙලින් කතාකරන්නෙත් නෑ.
රෑ නිදාගන්න රූම් එකට ආවෙත් නෑ.
ඔම්මානම් කිවුවා කවුද ගෑනියෙක් එක්ක හ්‍යුන්ග් ගියා කියලා. මං ඉතිං අනේ ඒක හොදයි කියලා නිකන් හිටියා.
ඔක්කොම විකාරයි මටනම්
ඒත් මට හැමතිස්සෙම ඒ කිස් එකනම් මතක් වෙනවා. ඒක ජුන් දීපු පෙක් එකට වඩා ගොඩාක් වෙනස්
කිස් එකක් නෙමෙයි ඒක makeout එකක්නෙ දෙයියනේ...
Trust me it feels soooo goooodddd....
හ්‍යුන්ග් මගේ boobs, waist එක squeeze කරපු විදිහ හැම වෙලාවෙම මට මතක් වෙනවා. එයා මගේ දිව ලිප්ස් වලින් සක් කරා. හරියට හා පැංචි කුක්කු බෝතලේ සූප්පුව උරනවා වගේමයි.
ඔව් ඉතිං එයාගෙම ඩෑඩ්නෙ. ආඅහ්හ්හ්...... මට ඒවා අමතක කරන්න විදිහක් තේරෙන්නෑ.
God මං දහ පාරක් විතර මගේ boobs මංම මිරිකගෙන ඒ feeling එක ගන්න හැදුවත් මං කරපු එක හ්‍යුන්ග් කරපු එක ලගින්වත් ගියෙ නෑ. හ්ම්ම්ම් my bad.
ඒ ගැන හිතලා තේරුමක් නැති නිසාම මං ඒ අලි ඔලුවව අමතක කරන්න වෙන විදිහක් හොයාගත්තා.
යොන්ජුන් මට කතා කරා එයාලගෙ ගෙදර යන්න. මේ ලගමයි එයාලගෙ ගෙදර තියෙන්නෙ. අපි දෙන්නා ඉතිං කතා වුනා මොනවා හරි හප හප පයින්ම එහෙ ගිහින් කේක් හදාගෙන ආපහු ආච්චිඅම්මලගෙ ගෙදර එමු කියලා.
මං යනවා කියන්න අර workholicව මං හෙවුවාත් හම්බුනෙ නෑ.
සමහර විට මිරිකනවා තද වැඩියි කියලා අර ගියයි කියපු ගෑනි මරලා දැම්මාද දන්නෑ අසරණයව. හොදම වැඩේ.
"ජුන් යමු"
මං ඉතිං කොහොමත් styles කරන්නැති නිසා ජුන් එක්ක නෙමෙයි චාල්ස් කුමාරයා එක්ක එයාගෙ මාලිගාවට ගියත් මං dress කරන්නෙ මට ඕන විදිහට.