Jungkook pov"හ්‍යුන්ග් අපි මේ මාසෙ wedding එක ගමුද?
Please හ්‍යුන්ග්"
බෙයා full nakedම බිම හාන්සි වෙලා එහෙම කියනකොට මං ඇත්තටම පුදුම උනා.
"Please කියන්නෙ ඇයි බේබි?
ඔයාටමනෙ ඉක්මනට මැරි කරන්න බෑ කිවුවෙ?
දැන් මොකක්ද මේ කලබලේ?"
මං බෙයාගෙ ඔලුව අතගානකොට එයා මගේ chest එකෙන් ඔලුව තියාගත්තා.
"දැන් හා පැංචිටත් අවුරුද්දක්, ඉතිං එයාව දැන් මට මගේ flowergirlට ගන්න පුලුවන්නෙ"
"එතකොට බේබි ඔයා මෙච්චර කල් මාව මැරි කරන්නැතුව හිටියෙ ඒකද?"
"ඔව් ඒක තමයි"
Unbelievable
"මොකක්ද බෙයා ඔයා කියන්නෙ?"
"මං අහන්නෙ ඔයා ඔයා මාව මැරි කරන්නැතුව කොච්චරකල් use කරන්න හිතන් ඉන්නවද?
ඔයා නිකන් married වගේ ඔය ring එක දාගෙන හිටියට දන්න අය දන්නවා ඔයා මැරි කරලා නෑ කියලා"
මේක එන්න එන්න යස්සනියක් වෙනවා. ඔම්මාමයි එක වෙලාවකට.
"අනේ බේබි මේ ring එක ගැන කතා කරන්න එපා,
ඔයා එදා ඒක මෙන්න මෙතන, හරියටම මෙතන බිම වට්ටලා ගිහින් තිබ්බෙ"
ඒකනම් මට අද වගේ මතකයි. බෙයාගෙ 18th birthday එක දවසෙ එයාට මං ring එක දැම්මට බෙයා මට ring එක දැම්මෙත් නෑ, ඒ ring එක දවස් ගානක් යනකන් හොයාගන්නත් බැරි උනා දෙන්නටම.