ජිමින්ට පුලුවන් දේ තමාමූඩ් චේන්ජ් කරන එක...එයාගෙ වචන ගැලපිල්ල එක මටකලින් උනුදේවල් හීනයක් වගේ වෙද්දි මන් දේවල් ටිකකට අමතක කරල ජිමින එක්ක මගේ කාමරේ අස්කලා...
◾
◾
◾
◾
◾අද දවසෙ ඉර පායන්න එපා කියල කොච්චර කිව්වත් ඒක නවත්තන්න මේ ලෝකෙ කාටවත් බෑ...අද නැම්ජුන් එනව මාව එක්කන් යන්න..මන් ගියේ නැතොත් එයා යූන්ට මොනවහරි කරයි...නැත්නම් මාව බලෙන් හරි එක්කන් යයි...ගහමරාගෙනම ප්‍රශ්න විසදන්න බෑනෙ....මන් තීරනය කලා සතියක් විතර එයා එක්ම ඉදල මේක හොදින් කතාකරගන්න....ප්‍රශ්නෙ හොද විදියට බේරගන්න...ඒත් දැන් නැම්ජුන් ඉන්නෙ මන් එක්ක ගොඩක් තරහින්..එයා මන් කියන දේ අහයිද...
මට බඩුවත් අස් කරන්න ඕන උනේ නෑ...මගේ බඩුත් අස්කරල දුන්නෙ ජිමින්මයි...අනිත් පැත්තෙන් යුන්ගි මාත් එක්ක කතාකරන්නෙ නෑ...කලින් හිටපු යුන්ගි නෙමේ දැන් ඉන්නෙ...එයාට ඉක්මනින් කේන්තියනව...කොටින්ම එයාට මාත් එක්කත් කේන්ති යනව....ගොඩක් මුරන්ඩු වෙනවා...කෑමවත් හරියට ගන්නෙ නෑ....මට තියන එකම දුක එයා මාව මග අරින එක...ඒකො මට කෑගහනව...මාව එපා කියනවා....අඩුම මන් කෑම කවනවටවත් එයා ආස නෑ...ඔයා දන්නෙ නෑ යූන් ඔයා කරන දේවල් වලින් මගේ හිත කොච්චර රිදෙනවද කියලා...ඒත් එයාට මුකුත් කියල බෑ...මන් දන්නව ඔයා මාව මග අරින්නෙ ඔයාට දැනෙන දුකට කියල....
මන් අදත් සුපුරුදු විද්‍යට ගියේ එයාව හම්බුවෙන්න...මෙ දවස් දෙකේ එයාව බැලුවෙ ජිමින්ගෙ නැත්නම් මියුන්සො ...එයා දොරට අගුලු දාල නොතිබ්බත් දොර ඇතුලින් වහල තිබ්බෙ...ඒඋනත් අපිට එලියෙන් ඇරන් එන්න වෙනම කී එකක් තිබ්බ ඒනිසා බයවෙන්න දෙයක් තිබ්බෙ නෑ..මන් දොර ඇරගෙන ඇතුලට ගියත් එයා කාමරේ හිටියෙ නෑ...මන් දන්නව එයා ඉන්න තැන...එයාට දුක හිතුනම් නැත්නම් තනියි කියල හිතුනම එයා කරන්නෙ වොශෲම් එකේ බාත්ටබ් එක අස්සෙ ගුලි වෙන එක...මන් සද්ද නොකර වොශ් රූම් එක පැත්තට ගියේ මගේ සද්දෙ ඇහිල එයා කලබල වෙයිද කියල බයෙන් ....මන් සද්ද නැතුව වොශ් රූම් එක අස්සට ගියේ මන් හිතුව දේ හරියටම හරිගින් තියෙද්දි..මොකද මන් හිතුව වගෙම යූන් හිටියෙ බාත් ටබ් එක අස්සෙ ගුලි වෙලා...
YOU ARE READING
My Lovely Lover
Truyện NgắnShort story ekak.. ඒකිව්වට ඉතින් ep 20වත් තියෙයි🙂 කියවල බලන්න...❤️