episode 2

248 23 14
                                    

ඔන්න මන් group එකක් හැදුවා..about එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින්  කොච්චි කරල් වලට කියලා තියෙන ලින්ක් එක ටච් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා..!! ]

කතාවට,

යාලුවයි මායි ඔහේ කයිය ගගහා ඉදලා පන්තියට ආවා..ඇවිත් රුවන්වැලිසෑය වගේ බත් එක ඌයි මායි කාලා අත හෝදගෙන එහෙම ආවේ ඊලගට සෙට් වෙන්නේ ගනන් හින්දා..

ඉන්ටවල් එකෙන් පස්සේ ගනන් සෙට් වෙද්දී තමා මරු..

කරුනාවෙන් සවන් දෙන්න..
විශේෂ නිවේදනයක්..

මේ නිවේදනය ඇසුනු වහාම සියලු ම ගුරුවරුන් වාර විබාග පිලිබද සාකච්ඡා කිරීමට කෙටි රැස්වීමක් සදහා ඇහැල ගහ අසලට පැමිනෙන්න..

එක් එක් පන්ති සදහා ශිෂ්‍ය නායකන් වාර්තා කරන්න..

නැවතත් එම නිවේද්-

"යේඒඒඒ.."

එ අපේ පන්තියේ උන්..ජීවිතේ අහන්න ආසම නිවේදනයක් තමා ඒක..

ඉතින් ඔන්න දැන් පිපෙට්ලා එනවා රෙදි උස්සන්..උන් හිතන් ඉන්නේ උන් පින්සිපල් කියලා..😂💔

"කෑගහන එක නවත්තපියව්.."

ඔන්න ඇවිත්..අනේ උබ නටපන් කියලා මන් බුජි..පට්ට නිදිමතක් ලෝඩ් වෙනවා කාපුවම..

ටිකකින් සන්හිතයා අනිනවා දාගෙන..

" මොන හු###ක්ද බන්.."

"හු### නෙමෙයි බලපිය ඉස්සරහ.."









අනේඒඒ..







සන්හිතගේ හැන්ඩියා..ඔව් ඔව් අර මහ ලොකු පිපෙට් අයියගේ යාලුවා..

මෙන්න බොලේ පාන් කීවලු..

සන්හිතයා ඇහි පිල්ලන් නොගහා බලන් ඉන්නවා..

"ඇයි මල්ලී මූනේ පෙරහැරයක් යනවාද.."

"ආහ්.."

"උබෙන් ඇහුවෙ.."

"නෑ නෑ.."

මට කුරිරු සතුටක් ඇවිත් හයියෙන් හිනා ගියා..හරි ඉතින් හොදම යාලුවා තමා..ඒත් බලපන් ඒ ලැජ්ජාව..මේවා අනගි අවස්තා..

ටිකකින් තමා දැක්කේ මුලු පන්තිය ම මන් දිහා බලාගෙන ඉන්නවා..
එහා පන්තියේ හිටියේ මහලොකු පිපෙට් අයියාත් බැලුවා..ගනිදු අයියා තමා ඉජිම්..

මන් ටක් ගාලා අහක බලා ගත්තේ සන්හිතයා තවත් මට රවද්දී..

මට ඒක මතක් වෙද්දිත් හිනා..

හිනා වෙවී පෝලිමේ හිටියේ ගෙදර යන්න..

"ඇයි කෙල්ලවත් මතක් උනාද.."

"ආහ්.."

"මොකො.."

"මුකුත් නෑ අයියේ..ඔව් අනේ කෙල්ල මතක් උනානේ..."

ගනිදු අයියා හැමදාම ගෙදර යන්න ලෑස්ති වෙද්දී සෙට් වෙනවා..අදත් එහෙමයි..

ඌ අහපි කෙල්ලෙක් ගැන..

මාත් ඔව් කියලා නිකම් හිටියා..

පිස්සු හු###ක්..

මෙන්න බොලේ මූ ටිකක් එහාට ගියා..
මට මොකො..

මාත් බායි පාරක් දාගෙන ආව..
මෙන්න බොලේ මූ බායි කීවේ නෑ..

ශික් නොන්ඩිය..හෙට හම්බ වෙයිනේ..උස්සලා ගහනෝ පොලේ..ම්හුක්...😒

"අම්මා මන් ආවෝ.."

"අප්පේ..මොකො මේ හුරතලේ.."

"මන් වෙන කා එක්ක හුරතල් වෙන්නද.."

මන් කිව්වේ ඇත්ත..මට ඉන්නේ අම්මා විතරයි..තාත්තා නෑ..

"ඇයි කෙල්ලෙක් එහෙම නැද්ද දැන්..මේ හුරතලේට.."

"අම්මා..ම.න්.මන්..කෙල්ලන්ට කැම."

"ඔව් ඔව් ඉතින්.."

මන් ලොකූඌඌඌඌ හුස්මක් ගත්තා..අරගෙන,

"අම්මා මන් කෙල්ලොන්ට කැමති නෑ.."

මන් බලාපොරොත්තු උනේ ලොකූ කම්මුල් පාරක්..ඒත්..





"මන් දන්නවා දරුවෝ.."

"ආහ්..ඒක ඔයාට ප්‍රශ්නයක් නෙමෙයි ද අම්මේ..!!"

"පිස්සු ද කොල්ලෝ..ඉක්මනින් බෑනෙක් ගේන්න මටත් බලන්න.."

"අනේ අම්මා!!!!.."

"මොකො ලැජ්ජාද.."

"ම්හුක්..අම්මා කොහොමද දන්නේ.."

"ඔයා හැසිරෙන විදිහෙන්.."

"තැන්කූ අම්මේ..මාව තේරුම් ගත්තාට..ආදරෙයි දිලීඊඊඊ.."

මන් තව ටිකක් අම්මාට තුරුල් උනා...දිලිනි අපේ අම්මාගේ නම ඒක කෙටි කරාම දිලි..

ටිකකින් මන් වෝශ් එකක් දාන්න ආවා..





Cho chea jun...

අහම්..

කියන්න කිසි දෙයක් නෑ..😂💔

කොහොමද මේක අවුල්ද..🤭

ඉක්මනින් එන්නම්..
😌

ලස්සන අතීතයක්~Where stories live. Discover now