Chapter 2

75 10 7
                                    

Time skip...

Jimin : තෙයා...දැන් හවස් වෙන්න ලගයි අපේ lectures දැන් ඉවරයිනේ අපි ගෙදර යමු නේද...?!!

Tae : ඔව් යමු නේ...හරිම මහන්සියි මට නම් ජිමිනී...

Jimin : ඔව් මටත්...

Author pov

මෙහෙම මේ දෙන්නගේ කතාවත් එක්කම අනිත් ලමයිනුත් lecture හෝල් එකෙන් නැගිටින්න හදද්දිම uni එකේ අයියලා වගයක් අවිත් මේ අයට කිව්වේ uni එකේ playground එකට එන්න කියලා...ජිමින් ඒ එක්කම තේගේ මූන බැලුවේ මේ මොන මරාලයක් පාත් වෙන්න යනවද දන්නෑ කියන බැල්මකින් ඒත් එක්කම තේත් දන්නේ නෑ කියන්න වගේ තේගේ උරහිස් දෙක ඉස්සුවා....මේ අතරතුරේ ජන්කුකුයි සුගයි play ground එකේ හිටියේ first year ලමයි ටික එනකං , මොකද මෙයාලා තමයි මෙතන ලමයි හසුරවන්නේ....

At the playground

Jungkook : සුගෝ....මෙහෙට වරෙන්කෝ...අද නම් හරි මහන්සියි , මුලු දවසෙම competition එකට practice කරලා...

Suga : මටත් තමයි බං...අද first year එකේ පොඩිඑවුනුත් ආවා...අපිට ඒක බලන්ත් බැරි උනානේ...

Jungkook : මොකෙක් හරි යවලා එන්න කියපං උන්ට , මට නම් අඩියක්වත් තියන්න බෑ සුගෝ....

Suga : ආහ්....හරි හරි මං එන්න කියලා පණිවිඩයක් යැවුවා එකෙක් අතේ දැන් ඒවි පොඩිඑවුන් ටික බයටම....

Jungkook : වූ....මගේ සුගා පැටියා මොලයක් ඇති වැඩක් කරලනේ...

Suga : ඇයි යකෝ උබට වඩා මොලේ තියෙන නිසා තමයි තමුසේ දාගන්න මරාල වලින් උබව බේරගන්නේ , මම ඒවා අමුතුවෙන් මතක් කරන්න ඕනෙද කුක්කෝ....

Jungkook : අපෝ.... හරි හරි කට ඇරියොත් ඇමිනෙන්නමයි එන්නේ...මම විහිලුවක් සුගෝ කරේ...

Suga : හරි හරී.... ආහ්...අන්න පොඩිඑවුන් ටික එනවා කුකියා ටිකක් තදින් කතා කරපං එයාලට...

Jungkook : හරි බලමුකෝ....

Jungkook pov

පේලියක් හැදිලා හරියට ඉන්නවා ඔක්කොම , මගේ කටහඬ නිසා පොඩිඑවුන් ටික ගැස්සිලා ඉක්මනට පේලියට හැදිලා මං දිහා බලං හිටියා , ඒ එක්කම මගේ දේශනාව මං පටන් ගත්තා....මම ජන්කුක් මේ ඉන්නේ සුගා,මෙතන තව දෙන්නෙක් ඉනනවා ඒ හෝබී & ජින් , එයාලාව මම පස්සේ හදුන්නලා දෙන්නම්....ඔයාලා university එකේ first year students ලා හැටියට ඔයාලව පිලිගන්නවා....university එකේ සමහර වෙලාවට ගොඩාක් වැඩ බලන්නේ අපේ අතින් , ඒක නිසා අපි කියන දේ අහගෙන තමන්ගේ වැඩ ටික හරියට කරාවි කියලා හිතනවා...මෙතන ඉන්න කවුරුත් අපිට වඩා ඉහළින් යන්න උත්සාහ කරන්නේ නෑ , එහෙම යන අයට හම්බවෙන punishment ඔයලට ඉදිරියට බලාගන්නත් පුලුවන් වේවි...මෙතන ඉන්න හැම කෙනෙක්ම මොකක්ම හරි sport එකක් කරන්න ඕනේ , අපි දැන් ඔයාලට දෙනවා sports වර්ග තියෙන paper එකක් ඒ තියෙන sports වලින් ඔයාලට කැමති sport එකක් තෝරගන්න පුලුවන්....ඔයාලා කැමති sport එකක් තෝරලා දීල හැමෝමත් එක්ක යන්න පුලුවන්...

💖 My Angel Baby [ Jikook ] 💖Where stories live. Discover now