"Wang yibo will you take xiao zhan as your husband ?"
" yes i do"
" xiao zhan---"
"කියන්න ෆාදර්?"
"අම්...will you--"
" විල් මී මොකක්ද ෆාදර්?? "
පල්ලියේ ෆාදර්ට කියන්න දෙන්නෙ නැතුව ශාන් මැද්දට පැනලා කියවන්න ගත්තම ෆාදර් ලොකු හුස්මක් පිට කරේ තමන්ව සන්සුන් කරගන්න වගේ....යීබෝ සසර කලකිරිලා එයාගේ වෙන්න ඉන්න වයිෆ් දිහා බැලුවා
" ශාන් පුතේ ෆාදර්ට කියන්න දෙන්නකෝ"
එයාගේ අම්මා පුතාගේ ඔලුව අත ගාලා කිව්වම ශාන් හොද ළමයෙක් වගේ කීකරුව ඔලුව වැනුවා
" හරි ෆාදර් කියාගෙන යන්නකෝ බලන්න" ශාන් කිව්වම ෆාදර් ආයේ සුසුමක් පිට කරලා පටන් ගත්තා
" xiao zhan will you take wang yibo as your husband "
ෆාදර් කිව්වා විතරයි ශාන් කල්පනා කරනවා වගේ ටිකක් හිටියා හැමෝම පුදුමයෙන් කට ඇරගෙන ශාන් දිහා බැලුවා 😶
යීබෝ පුලුවන් තරම් කේන්තිය පාලනය කරගන්න බලන් ඉන්නවා
" හ්ම්ම්ම්..මෙහෙමයි ෆාදර් අපි දෙන්නා යාලු උනේ මේ ලගදිනේ" ශාන් දිග කතාවක් පටන් ගත්තා
" ඇත්තම කිව්වොත් මේකව බදින්න කලින් මම කැමති උනේ නෑ නොවැ..ඒත් මේකා මගේ පස්සෙන් ආවේ හරියට නැට්ට වගේ..ඉතින් මේකගේ කරදරෙන් බේරෙන්න කියලා මම මේකට කැමැත්ත දුන්නා...ඒත් දැන් මේකට මම ආදරෙයි ඉතින්....හැමෝගෙම ආශිර්වාදය මැද අපි මැරි කරන්න යන්නේ...අපේ මහත්තයා කැමැත්ත දුන්නනේ දැන් එතකොට මාත් දෙන්න ඕනේද? එක්කෝ දෙමු නේද පව්නේ නැත්නම් අපේ මහත්තයා ඒත් යීබෝ බබා අපි honeymoon එකට සතියක්වත් ඉමු මම ටොප් හරිද මට නම් බෑ බොටම් වෙන්න...හරි හරි මම එහෙනම් කැමැත්ත දෙන්නම්කෝ..ෆාදර් yes i do"
ශාන් කෝච්චිය වගේ කියවගෙන යද්දි ලොකු නිහඩතාවයක් පැතිර ගියා හැමෝම ඇස් ලොකු කරගෙන කටවල් හායියට ඇරගෙන ශාන් දිහා බලං ඉදියා යීබෝට හිතුනේ පොලොවේ වලක් හාරගෙන ඒකට බැහැලා සදහටම ඒකේ ඇතුලේ ජීවත් වෙන්න එයාගේ නම්බුව කොම්බුව වෙලා බම්බුව උනා ...🥲🥲🥲
ෆාදර්රුත් අන්දමද වෙලා උඩ බිම බලන්න ගත්තේ මට ඒ මොනාද ඇහුනේ කියලා හිතාගන්න බැරුව..ශාන්ගේ යාලුවෝ ටික නළලට අත ගහගෙන සසර කලකිරිලා එකිනෙකා දිහා බැලුවේ හරියට අල්තාරය උඩ ඉන්න එකා අපේ යාලුවෙක් නෙමෙයි කියලා අනිත් අයට පෙන්නන....
YOU ARE READING
My talkative wife 🤣 | yizhan sinhala bl short story
Romanceකච කංචේ....කියවනවා කියවනවා ඉවරයක් නෑ 😒🥴