Chapter 19

93 12 10
                                    

Author pov. 

    ඒක මිනුගෙ අම්මා මිනූට යවන්න තියලා අමතක වෙලා ද දන්නෙ නෑ... සමාධි කිව්වෙ තේෂාන් දිහා බලන ගමන්...

   මං කඩලා බලන්න ද... අක්කා අහනවත් එක්ක ම...

   ආඅහ්හ්හ්...

   මොකද්ද ඒ සද්දේ.... සමාධි අහද්දි සමාධි තේෂානුයි රූම් එකෙන් එලියට ආවේ මොකද වෙලා තියෙන්නෙ කියලා බලන්න..

   ආආහ්හ්හ්හ්.....

   ඉශූ මොකද වුණේ... සමාධි තේෂාන් බිම ඉදපු ඇමෙන්ඩා ළගට යන ගමන් අහද්දි ඉශූ...

  ලි..ලිස්සුවා.. පඩිපෙලෙන්.. ආහ්. ක්...කු...කකුල... ඉශූ අඩන ගමන් කියද්දි සමාධි...
  
   මල්ලි... මෙයාව හොස්පිටල් අරන් යන්න.. මං අයියට කියන්නම්.. රොනායා දාලා එන්න බෑනේ..
 
   හ්ම්.. තේෂාන් කිව්වෙ ඉශූ ව හරහට උස්සලා අර ගන්න ගමන්..

   තේෂාන් ඉශූ ව අරන් හොස්පිටල් එකට යනවත් එක්ක ම තේජාන් ත් හොස්පිටල් එකට ආවා...
 
  බය වෙන්න දෙයක් නෑ... ටික දවසක් යනකම් කකුල තෙමන්න එපා... වැඩිය ඇවිදින්නත් එපා... ඩොක්ටර් ඉශූ දිහා බලලා කියලා තේජාන් එක්ක රූම් එකෙන් එළියට ගියා...
 
   මොනා කරන්න ගියා ද...

    පහළට එන්න ගියේ...

   මොකද්ද ඔය ඇදුම ආහ්... ඊළග දවසෙවත් හරියට ඇදුමක් ඇදන් ඉන්නවා... ලේඩි ඩොක්ටර් කෙනෙක් නිසා හොදයි..

  මොකද්ද වැරැද්ද...

  වැරැද්ද ...අහන ලස්සන... ඇග ම එළියේ... තේෂාන් ඉශූ ට ටොක්කක් අනින ගමන් කියද්දි..

  ආව්ව්..

  මොකද ඔය දෙන්නා රණ්ඩු වෙන්නේ ආහ්.. තේජාන් ඇහුවේ ඇතුළට එන ගමන්...
  
  මේ ඇදුම බලන්න අයියා... මටත් එක්ක ලැජ්ජාව...
 
  ඔයාට මගෙ හැමදේම මොකක් හරි වැරැද්දක් තියෙනවා සචී.. ඉශූ කියද්දි තේෂාන්...
 
  අයියා එක්ක එනවා.. කියන ගමන් යන්න ගියා...

........................................................................

  Two days latter..
   @ Theshan House

  පරිස්සමින් යන්න එපෑ දුව... දැන් ගෙදර තමයි ඉන්න වෙන්නේ... තේෂාන්ගෙ අම්මා කියද්දි..

  ඒත් ආන්ටි.. ඒ පාර්ටි එකට යන්න ඕනි මටත්...
 
  අම්මා අක්කා කෝ... අයියත් නෑනේ...
 
  ඇයි ළමයෝ අක්කා අයියා එක්ක ගියේ අම්මලා බලලා එන්න..

He Is My Painkiller  ( Complete )Where stories live. Discover now