මගෙ මිනූ ව එයාලා බේර ගත්තේ නැතොත්... w.. f.... shit... මිනූ බබා මාව දාලා යන්න එපා... ප්ලීස්... ඔයා මට පොරොන්දු වුණා.. මට නොකියා යන්නෙ නෑ කියලා... ඔයා මාව දාලා යන්න එපා... ප්ලීස්ස්.... මං එතන බිම ඉද ගත්තා... ඒ එක්ක ම මගෙ උරහිසෙන් අතත් තිබුණ නිසා නිසා මං බැලුවේ ඒ දිහා...
තේෂාන්..
අයියා... අයියා මගෙ මිනූ ව ගෙනත් දෙන්න කියන්න මට... මට වෙන මොකුත් එපා.... මට ඕනි මිනූ ව විතරයි.. මට කාර්ස් කාඩ්ස් ම්..මට මොකුත් එපා අයියේ මට ඔනි මගෙ මිනූ ව විතරයි... එයාව මට ගෙනත් දෙන්න..
අපි ටිකක් ඉවසලා ඉමු..
මොනා ඉවසන්න ද අයියේ.. මගෙ මිනූ අමාරුවෙන් ඉන්නේ... අයියා අයියා දන්නව නේ... එයා කී සැරයක් හොස්පිටල් ආව ද... මං කියද්දි අයියා මාව බදා ගත්තා..
තේෂූ... තේෂූ.. ආන්ටි... ආන්ටිලා ඔපරේෂන් එකට කැමති වුණා.. ටාෂි දුවගෙන ඇවිත් කියද්දි මං ආයෙ ම ඉක්මනට ඇතුළට ගියා...මම ගියාට කිසිම වැඩක් නෑ... ඒත් මං ඔපරේෂන් එක වෙනකම් එතනට වෙලා බලන් ඉදියා... පැයක් නෑ පැය හතකටත් වඩා වැඩි වෙලාවක් මං එතනට වෙලා බලන් ඉදියා... මට දැනුණේ මං අවුරුදු සියක් විතර බලන් ඉන්නවා වගේ... හිත බයෙන් ගැහි ගැහි ඉන්න වෙලේ ඩොක්ටර්ස්ලා එලියට ආවා ..
ඩොක්ටර්...
ඔපරේෂන් එක සක්සස් වුණා... ඒත්...ඩොක්ටර් ඇයි... මිනූ...
මිසිස් සමාධි ට ටිකක් අමාරුයි...
අ..අක්කා ට..
අපි ට්රයි කරනවා... Dr. Minradha ව අපි චෙක් කරලා රූම් එකට මාරු කරනවා.. කියලා ඩොක්ටර් යන්න ගියත් අයියා ළගට මං ගියේ මේ වෙලාවේ අයියා ඉන්නෙ මොන වගෙ සිටුවේෂන් එකක ද කියලා මං දන්න නිසා..අයියා...
නෑ සමාධි ට සනිප වෙයි... මං දන්නවා එයා මාව දාලා යන්නෙ නෑ... අයියා කිව්වත් ඒ ඇස් වල කදුළු පිරිලා තිබුණා..දෙවියෝ ඇයි අපි එක්ක මේ තරම් සෙල්ලම් කරන්නේ... මුලින් මිනූ දැන් අක්කා... හැමෝට ම පිස්සු වගේ... ටාෂි සිතූ අම්මලා එක්ක ගෙදර ගියේ රොනායා විතරක් ගෙදර නිසා... මිනූ ව රූම් එකට දැම්මත් එයාට සිහිය ආවේ නෑ... අක්කටත් එහෙමයි...
අයියයි මම දෙන්න ම ඉදගෙන අක්කයි මිනුයී දිහා බලන් ඉදියේ මේ දෙන්න ම අපි ව බය කරන්න දක්ෂ නිසා... මං ටිකක් වෙලා ගිහින් මිනූ ළගට ගිහින් ඒ අතින් අල්ල ගත්තා...
YOU ARE READING
He Is My Painkiller ( Complete )
No Ficciónතේෂූ.. මගෙ ආදරේ.. මගෙ අම්මා වගෙ ම මගෙ තාත්තා.. තේෂාන් සචින්ද විජේරත්න ... Wijerathna Industries එකේ බාල පුතා.. තාත්තා කියන විදිහට නොසන්සාලයෙක් , අම්මා කියන විදිහට දගකාරයෙක් අයියා කියන විදිහට හුරතලෙක්.. මගෙ විදිහට බෙහෙතක්.. He is My Painkiller in...