කොහොමද පූස් පැටව්නේ....
අද ආවෙ යාලුවො ගැන කතාවක් කියන්න.
Fiction එකක් නෙවෙයි . ඒනිසා ම මගෑරලා යන අය යන්නෙ නැතුව කියවන්න.හැබැයි හැම යාලුවම මේ කියන අය වගේ නෑ හොදේ...
මේක කාටවත් ම රිද්දන්න ලියපු එකක් නෙවෙයි . නරක යාලුවොන්ගෙන් ඈත් වෙන්න කියන පණිවිඩය දෙන්නයි මට ඕනි උනේ..
:- kitty