💖-: මොකක්......එ.....එ.....එතකොට uncle jean....uncle jean ද ඒ කෙනා.......😰
⭕-: ඇයි ඇයි ජියා.....ඔයා එයාව දන්නවද?............😐
💖-:ඔව් ........ඒ මගේ....
මට වචන හිර උනා...දෙයියනේ මගේ ඔම්මා ආදරේ කරපු කෙනාගේ
පුතටද දෙයියනේ මාත් මේ ආදරේ කරන්නේ......මොකක්ද මේකේ තේරුම.....ඇයි .......ඇයි .....මට මෙහෙම වෙන්නේ ......😫 ඒක නිසා තමයි මේ හැමදේම......ඒකයි uncle jean මං ලංකාවේ කිවුවාම එච්චරම බය උනේ....එයා දැනගත්තා මං තමයි මහීගේ දුව කියලා..
ඒත් එයාලට මෙහෙම වෙන්න හේතුව මොකක්ද....⭕-: මගේ දරුවෝ jean ඔයාගේ කවුද ..?
ලොකු අම්මා මාව හොලව හොලව අහන්න ගත්තා....මං දැන් මොකක්ද දෙන උත්තරේ....මං ආදරේ කරන්නේ එයාගෙම පුතාට කියලා මං කොහොමද කියන්නේ...😫
💖-: ලො....ලො...ලොකු අම්මා ඒ මගේ හොදම යාලුවගේ තාත්තා..😶
මට පුලුවන් විදිහට මං කිවුවා...මට සමාවෙන්න ලොකු අම්මා මට ඒ ගැන දැම්මම ඔයාට කියන්න බෑ...
⭕-: මොකක්ද......ඔයා මොන හිතකින්ද මින්ජී ඒ මනුස්සයාගේ පුතාව යාලුවෙක් කරගත්තේ...නිකන් යාලුවෙක් නම කමක් නෑ හොදම..හොදම යාලුවා කරගත්තේ කොහොමද .ඔයා කොහොමද ඔයාගේ ඔම්මට එච්චර ලොකු අසාධාරණයක් කරේ...අනික ඔය හැමදේම රගපෑමක් කියලා ඔයාට හිතුනේ නැද්ද ....කියනවා මින්ජි කියනවා...😑
ඔයාලා හිතුවේ මං කට පියාගෙන ඉදී කියලද..එහෙනම් ඔයාලට වැරිදීමක් වෙලා..
💖-:හහ්.......මරු කතා ලොකු අම්මා කියන්නේ..මං ඒ කිසි දෙයක් දැනගෙන නෙවෙයි හිටියේ...අනික ඒ කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නෑ අනික jean uncle ගේ පුතා විතරක් නෙවෙයි සේරා aunt ගේ පුතා, joon uncle ගේ පුතා ඒ හැමෝම මගේ යාලුවෝ..ඒ කිසිම කෙනෙක් ඒ කිසි දෙයක් ගැන දන්නේ නෑ.. දන්නවා උනත් ඒ ළමයි කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ මහීට දුවෙක් තියා මහී කොහෙද හිටියේ කියලවත්...ඉතින් ලොකු අම්මා ඔයා හිතනවද ඒ හැමෝම plan එකක් ගහලා කරපු දෙයක් කියලා ..මටනම් කීයටවත් දැන් එහෙම හිතෙන්නේ නෑ ..ඔයා දන්නවද මං මේ හැමදේම දැන් දැනගත්තේ කියලා..මං විකාරෙන් වගේ කෑ ගැහුවා..පිස්සු හැදිලා වගේ..මං කවමදාවත් ඒ විදිහට හැසිරිලා නෑ ..මං ඒ හැමෝටම කෑ ගැහුවා.ඒ
හැමකෙනාම මගෙන් සමාව ඉල්ලුවා .ඒත් මං ඒ හැමෝටම බොරුකාරයෝ කිවුවා..ඒ හැමෝම කොච්චර අහිංසකද කියනවනම් කෑ ගහපු එකට සමාවගන්න ඕනි කෙනා මං වෙනකොටත් ඒ ගොල්ලොයි මගෙන් සමාව ඉල්ලුවේ..අනික Ni-Ki අද මං වෙනුවෙන් කාත් කවුරුවත් නැති රටක තනියෙන් දුක් විදිනවා..එයා කවමදාකවත් සතුටින් ඉදපු කෙනෙක් නෙවෙයි.එයාගේ ඔම්මා නැති උන දවසේ ඉදලා ඒ කොල්ලා වින්දේ දුකම විතරයි..එහෙව් කෙනාට අද මං...මේ මං නිසා හිතේ සැනසිල්ලේන් ජීවත් වෙලා ඉන්න පුලුවන් උන,
ටිකක් හරි සතුටු වෙන්න හිටපු යාලුවෝ හැමකෙනාම දාලා UK යන්න උනා...ඒකට හේතුව ඇයි කියලා මම තාම දන්නේ නෑ ...එයා ඒක කියලා ගියෙත් නෑ ..දන්නවද ලොකු අම්මා ඒ ඔක්කොම උනේ මං හින්දා උනත් මගෙයි නිකීගෙයි යාලුකම නිසා උනත් කිසිම කෙනෙක් එක වචනයක් මට කිවුවේ නෑ....එක වචනයක්...ඒ හැමෝම මගේ හයියටයි මේ ඉන්නේ...නිකී ලග කවුරුවත්ම අද නෑ ....මගේ ඔලුව පුපුරන්න වගේ...මං මේක ඉවරයක් කරනවා හොදින් හරි නරකින් හරි..මේ කතාවට මං happy හරි sad හරි ending එකක් දෙනවම තමයි...ඔයාට තියෙන්නේ ලොකු අම්මේ බලාගෙන ඉන්න...ඔයටත් දවසක හිතට සැනසීමක් දැනෙයි...ඔයාගේ මහී මේ පාර එව්ව කෙනා එයාට වඩා සිය දහස් ගුණේකින් ශක්තිමත් ..
මගේ ජීවිතේට බෝම්බ පිට බෝම්බ ඒ ජීවිතේට වැටුණත් කාගෙන නැගිටලා අවසාන වෙනකල් fight කරන කෙනෙක් මං...කවමදාකවත් කරන්න ගත්ත වැඩක් මට මගින් නවත්තලා කිසිම පුරුද්දක් නෑ මරාගෙන හරි ඉවරයක් කරනවා මිසක්....😑
![](https://img.wattpad.com/cover/359541303-288-k604149.jpg)
YOU ARE READING
The Life Secretary 🌼 (ON HOLD)
Romanceමිත්රත්වයක්...ආදරයක්... වසර ගණනකට පෙර වැලලී ගිය දුක්බර ආදර අන්දරයක් .. නැවතත් එය එසේම සිදු වුවහොත්.... නමුත් එහි අවසානය පෙරට වඩා වෙනස් වුවහොත්.. මේ ඔවුන්ගේ කතාවයි .... My first story Like and comment Start-: 2024.01.04 End-: