............... 23 ............
" ආහ්්....මේ.... නෑ... නෑ ... මට lulu කියුවේ ඒක නිසා තමා මං දන්නෙ..දැන්වත් මාව අත අරින්න...."
"ම්්්්....මගෙ මැණික..."
"මාව අත අරින්න...මට යන්න ඕන..ඔයා අයෙමත් වැරදි දෙයක් කරේ..."
" Shan....උඹ...මේ ගෙදරින් එළියට අඩිය තියෙනවා නම්..මේ කෙන් මාව එකපාර මරලා දලා පලයං.. මොකද මට ඡිවත් වෙන්න කිසිම හේතුවක් ආසාවක් නෑ ... මුලදී මං හිතාගෙන ම
හිටියේ පාඩුවේ ඉවසන් ඉන්න එත් ඇයි මං එහෙම කරන්න ඕන.... මට තියෙන එකම දේ වෙන කෙනක් එක්ක ඡුඡා කරන්න මං...වෙස්සන්තර...""ඒක ඔයාගෙ වැඩක් එත් මට මේ ගෙදර ඉන්න බෑ මට මගෙ නිදහස ඕන...මේ ගෙදර දැනමට ඕන මට නිදහස නෑ.... මට ඕන තනියම ඉන්න "
" Apartment එකක් අරගෙන දෙන්නම් මං කියුවේ අපි දෙන්නා ටම ඉන්න "
"මං කියුවේ තනියම මට තනියම ඉන්න ඕන.... මේ ඡීවිත කාලේම...මට කවුරුත් ඕන නෑ..."
"බනීයෝ....ආහ්්්.....අප්පච්චී....ඇයි මේහ්්්....."
"යුබී...ඔයාගෙ අප්පච්චීට කියන්න මාව අත අරින්න කියලා... එයා මට රිද්දනවා.."
"අප්පච්චී....ඇයි මේ....ම...."
මහා හයියෙන් කෑ ගහන යිබෝ ගෙ සද්දේ ඇහුන නිසා යුබින් අමාරැවෙන්ම පඩිපෙළ නැග ගෙන යිබෝ ගෙ room එක ලගට ඇවිල්ල දොර ඇරගෙන ඇතුලට යන කොටම දකින්නේ යිබෝ පිටි පස්සෙන් back hug කරගෙන ඉන්න එයාගෙ මල්ලි බනීයාව....ඊටත් කවම දාකවත් යිබෝ යුබීන් වත් මෙහෙම hug නැති එකට යුබීන් පුදුම වෙලා යිබො ගෙන් ප්‍රශ්න අහනවා...
"යුබී..... හ්්්... අනේ..."
"අප්පච්චී....ඇයි මේ... බනීව අත අරින්න... එයාට රිදෙනවා නේ...ඔය විදියට... මනුස්සයෙක් අල්ලන්න එපා අප්පච්චී... හරියට...සතෙක් අල්ලගෙන ඉන්නවා වගේ...."
"හරි ඔන්න අත ඇරියා.... මට එයාට රිද්දන්න ඕන වුනේ නෑ යුබීන්....ඔව් ... මං මනුස්සයෙක් නෙවයි නේ... මං තිරිසනෙක් නේ...මට හදවතක් නෑ මං ආදරේ කරන්න ඕන නෑ මට ආදරේ දැනෙන්නේ නෑ... මං මහ පර්වතයක් කලු ගලක් නේ...එහෙම නේහ්්..."
YOU ARE READING
°•✦𝗕𝘐ɑc𝚔 D𝔯ɑ𝓰օ𝖓 ✦•° 𝚈𝙸𝚉𝙷𝙰𝙽 [Slow Update ]
Humorමකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶