Shewon POV
රෞද්‍ර මෘගයෙක්. හයක් හතරක් තේරෙන කාලේ ඉදලා හැගීම් මරපු එකෙක්. අම්මෙක් අප්පේක් නැති අනාථයෙක්. ඒ වගේම mafia world එකේ king of Griffin. Illegal business ඔක්කොම කරනවා ඒවගෙන් එන කළු සල්ලි සුදු කරන්නේ මගේ legal business. මගේ company එක ඒ කියන්නේ Red Violent company එක ලොකේ හොදම කම්පැනි 10 අතර ඉන්නවා. ඒ විතරක්ද ලොකේ ලොකුම ධනවතුන් 20 ඇතුලේත් මම ඉන්නවා. ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි අපායෙන් පෘථිවියට ආව යක්ශයා. නැත්නම් mafia world එකේ Griffin නම ඇහුවත් චූ යනවා. ඒ තරමට දරුණු යක්ශයා වෙන කවුරුත් නෙවෙයි ශෙවෝන්.
________________________________________
Nishin calling...📲📞
😼 :- තෝ තාම නිදිද ?
අපි මෙහෙ උබ එනකන් කොච්චර වෙලා ඉන්න ඔනේද 😒
වරෙන් යකෝ ඉක්මනටම මෙතන ප්‍රශ්න ගොඩක්🐰 :- හරි හරි යකෝ මම තව විනාඩි දහයෙන් ඔතන ඉවසපන් 😎
😼 :- අහ් උබේ විනාඩි දහය ඉස්සෙල්ලා ගද්දිත් කිව්වේ ඕකනේ 😒 ඒවා වැඩක් නැ ඉක්මනටම වරෙන්.
Beep............................................................
මුගෙනුත් තියෙන්නෙ වදයක්. තමන්ගේ බොස් කියලා අමතක වෙනවා ඔකට ඉක්මනටම😒. හිටහන්කෝ ඉක්මනටම ඒක ලස්සන මතක් කරලා දෙන්න.
Author POV
අද ටිකක් විශේශ දවසක් ශේවොන්ට විශේශමත් නෙවෙයි එත් අද වැඩ වැඩියි. එයාම දාගත්ත වැඩ තමා. එයාට අද අලුත් ඩ්‍රග් ඩීල් එකක් ගැනයි weapons ගැනයි කතා කරන්න දාගත්තා 9.30 ට දාගත්ත එක ශෙවොන් 10 වෙන විටත් ආවේ නැති නිසා තමා සදා ප්‍රේමනීය තම යාලුවා වන නිශින් කතා කරලා බැන්නේ. ශෙවොන් එහෙම පරක්කු වෙලා ගියේ හේතුවක් ඇතුව අද ඩ්‍රග් ඩීල් එක කරන එකාට මූ කැමති නැ එක හින්දා පොඩ්ඩක් ඌව චොර කරන්න වුවමනාව නිසා තමා පරක්කු වෙලා යන්න හිතුවේ.
නැතුව ශෙවොන් කියන්නේ එහෙම වෙලාවට වැඩ කරන්නේ නැති කෙනෙක් නෙවෙයි. එත් අද ටිකක් වෙනස්.
හේතුව ඔයාලා දන්නවානේ.
At red violent office
Unknown conversation
💃:- සාරා අපේ බොසාට කෙල්ලෙක් නැද්ද?
🧕:- දන්න තරමින් නැ නිකේශි. ඇයි?
💃:- නිකන් අනේ. දැන ගන්න එපැයි අපිත් මේවා 😉
🧕:- කැමැතිද 🤨
💃:- try කරාට වැරැද්දක් නැනේ.
මුළු ශරීරයම වැහෙන්න ඇදන් හිටිය මුස්ලිම් ගෑනු ලමයෙකුයි සරාගී විදිහට ඇදන් ඉන්න ගෑනූ ලමයෙකුයි අතර කතා බහ ඔහොම ඉවර උනා.
At meeting room
😼:- අයියේ අරුට පොඩ්ඩක් කියන්නකෝ හරියට් වැඩක් කරන්න කියලා වෙලාවකට එන්න බැරිද?
යුගා:- හරි බන් එනවා කිව්වානේ එත් පුදුමේ කියන්නෙ ඌ මෙහෙම පරක්කු වෙන්නෙ නැනේ!
අරෝශ:- එක තමා
මේ බොසාට මූ එක්ක ඇරියස් එකක් වත් තියෙනවාද දන්නේ නැ.
(අරෝශ් ගූවින් ව පෙන්වමින් අශේන්ට පවසයි)
************************************
හායි my love birds ❤️😘
මම ඉක්මනටම එන්න හිතුවා එත් කොහෙද ඉස්කොලේ exam නේ එකයි පරක්කු උනේ
කොහොමද කතාව ලස්සනයි ද දන්නේ නැ
එත් මට අවුල් හරි නැ වගේ හිතෙනවා.
පොඩ්ඩයි තමා මොනා කරන්නද ඉස්කොලේ තාම විභාගෙ ඉවර නැනේ එකයි 😪💔
දිග එකක් ඊලග පාර අරන් එන්නම් 🌝
කියවලා ඔයාලගේ අදහස් ප්‍රකාශ කරගෙන යන්න my love birds 😘
වෝට් කරගෙනත් යන්න 🙃
ඊලග එකත් පුලුවන් ඉක්මනටම අරන් එන්නම්
Bye ❤️❤️
Love you
UmmaMiss Lina ❤️
YOU ARE READING
Heartless Love
Romance❝නුඹ එක්ක මම❞ කුලුදුල්ම ප්‍රේමයේ නොඉදුල්ම හැගීම "නුඹ". දහසක් නෙත් අතර නුඹවම හොයන "මම". නුඹට "මම", මට "නුඹ". ඉතින් බැරිද සංසාරයක් උනත් අත් බැදන් ඇවිදින්න....