xxiii❗️කොටස

142 17 4
                                    

""ක්‍රිශ්ණ මේ අන්තිම අවස්ථාව කියපන් කොහේද අර ජොති කියන එකි ඉන්නෙ.....ආ....මට බයෙ එකි කොහෙද යකො හැංගිලා ඉන්නෙ......මට කියපන්......මට විරුද්ධව ගිය බැ#%#.......කොහෙද එකි ඉන්නෙ.......""

""අප්පා අන්තිම වතාව නෙවෙයි......සිය වෙනි පාරට උනත් මට කියන්නන තියෙන්නෙ.....මම ජොති ඉන්න තැනක් දන්නෙ නෑ කියලා.....අනික එ උබේ දුවනේ ශිවරාජ්.......ඉතින් උබම හොයාගනින්......."

"පුතා.....මේ ඔයාගෙ අප්පා......එනිසා දනනවනම් කියන්න පුතේ....කො ඡොති....."

""මම දන්නෙ නෑ....දැනගතත් මම කියන්නෙත් නෑ අම්මා.......ඔයා මේ මිනිමරු අසහනකාරි මිනිහා මොන වගෙ තිරිසනෙක් ද කියලා දැන දැනත්.....ඌට ම උදව් කාරාට.....තමන්ගෙ ම දුව මරාගන්න මෙ පව් කාරයාට උදව් කරාට.....මට එක කරන්න බෑ.....මගෙ නංගි ව දැන දැන ම විනාශ කරන්න මට බෑ........""

"ක්‍රිශ්ණාව්........උබට දන්නවා එහෙම නේ.....ණෙ වෙන දෙවල් වලට උබත් සම්බන්ධයි මම හරිනෙ......ක්‍රිෂ්ණ හොදටම දන්නවා මම මොන වගෙ එකෙක්ද කියන්න.....එනිසා මගෙ අතින් මැරුම් නොකා කියපන් කො.....ජොති.....කොහෙද එකි ඉන්නෙ.......""

""අහ්....උබ කොච්චරම කෙරුමානම්....හොයාගනින් ශිවරාජ්....උබට විරුද්ධව යව උබේම දුව ව පුලුවන් නම් හොයාගනන්.......""

""ක්‍රිශ්ණාව්.....""

මගෙ කටහඩ මුලු වාසුදෙවන් මන්දිරෙම ගිගුරූම් දෙද්දි......ශිවරාජ් ඉට දෙවෙනි නොවෙන්න මගෙ නම කියලා කෑ ගැහුවා......

තරහව වෛරය උපරිම උන.....ගින්දර පාට වෙන්න රතු උන ඇස් වලින් මන් දිහා බලාගෙන තරහවෙන් පිච්චෙන ශිවරාජ්.....තාම ඊයෙ උසාවි යන්න ඇදගත්ත ඇදුම පිටින් එයාට විරුද්ධව ගිය ජොති ඉන්න තැනක් මගෙන් දැන ගන්න දත කෑවා........

මගෙ කේසරගෙ සජරි එක සාර්ථක උන තැන නවලොකෙට ඉගිලුන මට උනේ විදුරු දොරෙන් යන්තමට මගෙ කොල්ලා දිහා බලලා....මාව බදාගෙන අඩලා මාවත් අඩවපු ගනෙශ් එකක් ගෙදර එන්න......

කොල්ලට හොද උනත් තාමත් කිසම කෙනෙකුට කොල්ල බලන්න නොදෙද්දි.....සජරේ එකෙන් පැයකට පස්සේ යන්තමට සිහිය ආව කොල්ලා....සේලයින් දිගෙ ඇගට ගිය බෙහෙත් එකක් ආයෙම නින්දකට වැටුනා.....ඩොක්ට ලා කිව්වෙත් කොල්ලට දැන් ඔනි රෙස්ට් කරන්න කියලා වෙද්දි හාට් සජරි එකක බරපතල කම තෙරුම් ගත්ත අපි......ගෙදර ආවේ හවස තුනට හතරට වගෙ ආයෙම නවලොකෙට යන්න බලන්......

💞සින්ධුර්💞  (Non fiction)Where stories live. Discover now