27 වන පරිච්ඡේදය

972 169 15
                                    

හදවත ස්නේහ වෑහේනා
පැණි බිඳු නුඹටමයි කියා
රවටනු සේම නුඹව සිපගන්නම්

පැණි බිඳු හාදු තවරණා
වෙනසක හේතු තේරුණා
නොදැනුනු සේම නුඹව සිප ගන්නම්

" එක මටද... ඈ පුතේ... අර කාමරේ එක ඔයා මේ මටද හැදුවේ "

පුංචි එකාගේ මුන දිහා ම බලාගෙන හිටිය මන් එයාගෙන් ඇහුවේ එක මට ද කියලා එයා අර හදලා තිබ්බ පාට පුරෝලා තිබුන කාමරේ මටයි ද කියලා... එක මට ද මේ කිසි වැඩකට නැති මන් වෙනුවෙන් ද එයා එක හදලා තියෙන්නේ මේ මන් වෙනුවෙන්...

එත් පොඩි එකා නෙමේ වචනයක් කිව්වේ මන් එයා දිහා බලන්න බලන්න පුංචි එකා කෙරුවේ මගේ ඔලුව අත ගාන ගමන් අහක බලාගෙන හිටිය එක... ඇයි එක මට නෙමේ ද... දැන් එයාගේ තාත්තා කිව්වේ එක මටයි කියලා... බොරුද එතකොට ඒ කෙනා එහේනම් කිව්වේ මට නෙමේ ද... වෙන කාටහරි ද එක මන් වෙනුවෙන් නෙමේ ද...

" මට නෙමේ ද... හා කමක් නැහැ ඉතින් අපි කවුද නේ "

" ආයේ ම පටන් ගත්තා ද... උඹට තමයි උඹ වෙනුවෙන් තමයි හැදුවේ... දැන් හරි ද සතුටුයි බබාට "

පුංචි එකාව එහාට කරලා එයාට රැව්ව මන් ගිහින් කැම මේසෙන් ඉදගෙන කන්න ගත්තේ... එයාට මාව වැඩක් නෑ නේද කියලා අහන ගමන්... ඔව් නේ එහෙම නේ එයාට මාව වැඩක් නැහැ නේ... එක මට නෙමේ නේ එක නේ ඔය...

එත් කොහෙද පොඩි එකා මගේ ගාවට ඇවිත් මගේ ඉස්මුදුන ඉබලා එක මන් වෙනුවෙන් කියලා මගේ අතේ තිබ්බ පාන් කැල්ල අරගෙන කටේ දාගෙන මට එහා පැත්තෙන් වාඩි වෙලා කන්න ගත්තේ... මාත් සද්ද නොකර කැම ටික කන්න ගනිද්දී...

මන් හිතින් මොන බැනුම් බැන්නත් පොඩි එකා මට ආදරෙයි කියලා කියන්න මන් දන්නවා... එක නිසා නෙමේ ද මේ තරම් දේවල් එයා මන් වෙනුවෙන් කරන්නෙ... එත් ඇයි මේ කොල්ලා මන් මේ තරම් ම ආදරේ එකට හේතුව මන් හිතන්නේ මට කවදාවත් ම හොයා ගන්න බැරි වේවී...

ඊටත්... පුංචි එකා කිව්ව වගේ මන් අනිත් අය ඉස්සරහා මොන තරම් පරිනත වෙන්න හැදුවත් මන් බැහැ මේ දරුවා ඉස්සරහා එයාගේ ගුරුවරයා වෙන්න... මොකද එයා කරන දේවල් නිසා මන් පොඩි එකෙක් වෙනවා... හරි පුංචි කාලේ තාත්තා අතේ එල්ලිලා හිටිය චුටි ම චුටි අයාන් වගේ මන් පොඩි වෙලා යනවා...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now