29 වන පරිච්ඡේදය

1K 168 13
                                    

තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කඳුළු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා

ඒ සිත සඟවන් මෙසේ
වැටෙනා කඳුළු සඟවන් මෙසේ
දැවෙනා ඒ දුක සඟවන් මෙසේ
මං ආවා

හීන මකා , හංගාලා මං ආවා
රවටාලා , මුමුනා - සඟවා මං ආවා
හීන මකා , හංගාලා මං ආවා
රවටාලා , මුමුනා - සඟවා මං ආවා

" ගුඩ්මොනින් සර් "

" ගුඩ් මොනිං සර් කොල්ලෝ "

ඇනුම් දෙක තුනකින් යවන ගමන් ඔලුවත් කහා කහා එලියට ආව මන් ඉනට අත් දෙකත් තියා ගෙන ඉස්සරහා බලාගෙන හිටියා... සහන්නයි අමිරුයි දාගෙන විඩියෝ ගේම් ගහනවා...

මේ වෙලාවේ ඔවා ගහන්න හොදයි ද කමක් නැහැ මේ ඉස්කෝලේ ඇතුලේ නෙමේ නේ නිති දාන්න මට අයිතියක් නැහැ එත් ඔවාට ඔලුව වෙහෙසන්න හොද නැහැ...

ගේම් ගහන එක ප්‍රශ්නයක් නැහැ... ගේම් ගහන්නත් එපැයි... එක අවුලක් නැහැ එත් හැබැයි ගොඩක් ම ඔනේ නැහැ... සීමාවක් ඇතිවයි ඕන ම දෙයක් කරන්න ඔනා... ඇබ්බැහියක් කියන දේ හරි භයානකයි එක පේන තරම් සුන්දර නැහැ...

" මොනින් දරුවෝ... ඔයා කියට ද ආවේ අමිරු... නිදා ගන්නේ නැද්ද දෙන්නා ගේම් ගහන්නේ... දශ්මිර කතා කෙරුවා ද පුතේ... ඔයාලා මොනා හරි කැවා ද... මන් මොනා හරි හදලා දෙන්න ද "

මාව දැක්කා සහන්ස මට ගුඩ් මොනින් කියලා කිව්වේ... අමිරුත් හිනා වෙලා මට එයාලා ලඟට එන්න කියලා කියලා ගුඩ් මොනිං කොල්ලෝ ගාද්දි... කොල්ලෝ තමා ගුඩ් මොනිං කියලා දෙන්නාට කියන ගමන් ඩබල ගාවට ගියාපු මන් අමිරුගෙන් කියටද ආවේ කියලා ඇහුවා...

ඇයි මට කතා නොකරුවේ කතා කරා නම් මන් ඇහැරෙනවා නේ... අමිරුගේ ඔලුව අතගන ගමන් සහන්සගෙන් දශ්මිර එයාට කොල් කෙරුවා ද කියලා ඇහුවේ පොඩි එකා එයා ටිකකට කලියෙන් කතා කරා කියලා කියද්දි...

පව් එයාටත් නින්දක් නැතිව ඇති... අනික මේ දරුවෝ දෙන්නා මේ ඩබලත් මන් නිසා ඇහැරන් ඒ විතරක් ද දෙන්නා කාලා ද දන්නෙත් නැහැ... ඇයි ඉතින් මන් නිදා ගනිද්දී වේලාව තිබුනේ හයට නේ සහන්ස කැවද දන්නෙත් නැහැ රැට...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now