30 වන පරිච්ඡේදය

927 147 16
                                    

යනවා නම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න

නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න
අපේ ආදර කතාවේ කෙටි
පටුන පෙති මත ලියන්න
පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න

ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න

" දශ්මිර... පුතේ... අනේ ආන්සර් කරපන් කෝ මගේ දරුවෝ "

ම්න්... පැය ගානක්... හරියට ම බැලුවොත් පැය දෙකක ඉද ගෙන මම මේ මගේ පොඩි කොල්ලාට කතා කරන්න හදනවා... එත් නැහැ... මොන කොල්ලා ද.. දශ්මිර තියා දශ්මිරගේ හෙවනැල්ලක්වත් හොයා ගන්න නැහැ... මන් හිතන්නේ දැන් වෙලාව උදේ 10යට විතර ඇති... ඔව් මේ තියෙන්නේ දහයයි පහයි... හතයි ගානකට විතර එයා මැසෙජ් එකක් දාලා තිබුනා ඇදුමක් ඇදගෙන ඉන්නවා අයාන් මන් නවය වෙනකොට ගේ ගාව කියලා... එත් කෝ දැන් පැයක් ම ගිහින්... නවය තියා නවයේ කැල්ලක්වත් හොයා ගන්න නැ...

මගේ හදවත... එක දාගෙන අසු හාරදට ගැහෙනවා... එයාගේ අත නිසා පොඩ්ඩක් එහා මෙහා උන ගමන් මාව ඔවර් යන්න හොයනවා ඇත්තමයි දශ්මිර ඇන ගෙන තියපන්කෝ උඹ කොහේ හරි... මන් උඹව හම ගනවා... පුංචි එකාගෙන් කොල් එකක් තියා මැසේජ් එකක්වත් පැයක් තිස්සේ නොඑන කොට... කර කියා ගන්න දෙයක් නැතිව ඔහේ පුටුවට වැටුන මන් එයා හැම වෙලාවේ ම මිරිකන තොල් දෙකත් උල් කරගෙන උඩ බලාගෙන හිටියා...

උදේ ඉදගෙන ම එහාටයි මෙහාටයි දුවලා දැන් මගේ කකුල් දෙකත් එක්ක කැක්කුම් දෙනවා... සහන්ස... ඒ පොඩි එකා නිදා ගන්න ගියා... මෙච්චර වෙලා ම මාත් එක්ක කියෝ කියෝ ඉදිය අමිරු පවා ගෙදරින් කොල් එකක් ඇවිත් ගෙදර ගියා... දැන් ඉතින් මන් වෙනදා වගේ ආයේ ම තනියම... කාලා කියොලා උයලා අන්තිමට දෙන්නා එක්ක ම විඩියෝ ගේම්ස් පවා ගහපු මගේ මුළු සරුවාන්ගේ ම රිදෙන්න අරගෙන තිබුනේ... වේදනාවක් දැනුනත් එක නොපෙන්වා මන් පොඩි උන් දෙන්නා එක්ක කියවන කොට...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now