තාරුකා සිත්ලිනි
වයස 25 යි
අවිවාහකයි.
කැළණි විශ්වවිද්‍යාලයීය සිසුවියක්.Few moments before At Sithuni's House
මේ උබ අර කිව්ව double meaning කතාව මොකක්ද 🤨
මොකක්ද මගේ මැණිකේ
මොකක්ද කියලා උබ දන්නවානේ 🤨
ඔහ් ඔයාට ඔය ඩෝං ගිහින් තිතෙන්නේ මම මල්ලිට කිව්ව දේටද
ඔව් උබ කොහොමද ඕයි මල්ලිට කියන්නේ එහෙම😒
මෙහෙමනේ මට එහෙම හිතෙන එක වැරැදිද කියන්නකෝ බබා
චික් ගනින් අත 😒 කොහොමද යකෝ උබ මල්ලි ගැන එහෙම හිතන්නේ
දෙයියනේ මැණිකේ ඔයා ඔහොම කරන්න එපා මගේ හදවතට දරා ගන්න බැ 😫
දරා ගන්න නෙවෙයි මම කියන්නේ නැ 😒 මම ඇහුව එකට උත්තර දියන්
ඇයි උබට එහෙම හිතන්නේ නැද්ද එයාව දැක්කාම
කොහොමද
එයා දීගේයක් ගේන්නේ නැතුව දීගේක යයි කියලා 🌝
නොදකින් උබ ඔය මල්ලිට නේ කියන්නේ 😒
ඔව් 😌
ඔව් තමා උබ අර මගුල් කතා කියවනවා වැඩියි 😑
.අනේ මේ උබ එවාටනම් බනින්න එපා. 😒 ඇයි යකෝ ඇහෙන් පේන දේනේ කියන්නේ. නිරික්ෂණය කරලා තමා මමත් නිගමයකට ආවේ බල්ලො 😒
අනේ මම උබට කියන්නේ නැ උබේ මහලොකු නිරීක්ෂණය නිගමන ගැන. කියපන්කෝ එහෙම උබේ නිගමනයක හේතු🤨
YOU ARE READING
Heartless Love
Romance❝නුඹ එක්ක මම❞ කුලුදුල්ම ප්‍රේමයේ නොඉදුල්ම හැගීම "නුඹ". දහසක් නෙත් අතර නුඹවම හොයන "මම". නුඹට "මම", මට "නුඹ". ඉතින් බැරිද සංසාරයක් උනත් අත් බැදන් ඇවිදින්න....