තාරුක Pov
මම ගෙදරට එනකොට මහසෝන් යක්ශනි හොදට දෙසා බානවා. යකෝ අම්මා මෙකිට කතා කරලා තියෙන්නේ ගිල්ල වන්නද. හරිම ශොක්. යකෝ රන් කැටේට ඉන්න මට කරන වෙනස් කම්. ම්හුක් බඩ පිස්සා හින්දා වෙන්න ඇති වෙනස්කම් කරනවා ඇත්තේ. අම්මටහුඩු මම ආසම දේත් හදලා හාල් මැස්සෝ බැදුම. දෙයියනේ මෙකිගේ කකුල් දෙක. තව ටිකක් ඉස්සුව නම් කරේ තමා. කෙල්ලෙක් නේද මම අහන්නේ විනය වත් ව ඉන්න එපැයි එකි නම් කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් වෙන්න ගිහින් අම්මාගේ කීමට කෙල්ලෙක් වෙලා තියෙන්නෙ. එකට මම කොච්චර චාරයක් සංවරක් ඇතුව ඉන්නවාද. පිලිවෙලට කනවා බොනවා වාඩිවෙනවා. එකට මෙකි මගේ අනිත් පැත්ත කනවා කිව්වොත් කෝට්ටේ යයි. ඊව් ඊව් පෙරේති. පෙරේත නැකතින් ද මන්දා ඉපදිලා තියෙන්නෙ. කවදා හරි මෙකි ගේ මිනිහාට මෙකිට කන්න දිලාමයි දුප්පාත් වෙන්නේ. මිනිහා සමහරක් විට ගෑනියෙක් වෙන්න ත් පුලුවන් එකට ගැලපෙන ගෑනිනේ. මම ත් ලගකදි ඉදන් දැක්කා අර සිතුනි අක්කා එක්ක මේකි ඕනවාට වඩා වැඩියි. මම වැඩිය ගනන් නොගෙන ඉන්නේ සිතුනි අක්කාට කොල්ලෙක් ඉන්න නිසා. නැත්නම් මෙකිව ශුවර් නැ.
මම ගිහින් අක්කාගෙ ඉස්සරහින් හිට ගත්තා. නොදකින් මේකිට කිසි ගානක් නැති හැටි ගිලිනවා ගිලිනවා ඉවරයක් නැ.
බැරිම තැම මම කතා කරන්න තීරනය කරා.
මේ අක්කේ !
ඕ කියන්න මල්ලි
අක්කේ පොඩි ප්‍රශ්න යක් අහන්න තියේ.
මොකක්ද ? 🤨
අක්කේ මේ ඕයි ඔයාට ගොඩක් දැනුම තියේ නේ
ඔව් ඉතින් මොකද උබ ඔය තටබාන්නේ හොර වැඩක් කරානේ 😒
අයියෝ නැ බන් අක්කේ
එහෙනම් මොකො
ආ කියපන්ආ
සසයි අක්කේ 😁හරි කියහන්කෝ කියන්න ගිය එක
අහ් මේ අක්කේ අර සුභාශ් අයියා
ඕ අහ් උබ ඌව හම්බ වෙන්න ද ගියේ. මම කියලා තියෙනවා ඔය පගර නැට්ටාගේ ගෙදරට යන්න එපා කියලා 😑
YOU ARE READING
Heartless Love
Romance❝නුඹ එක්ක මම❞ කුලුදුල්ම ප්‍රේමයේ නොඉදුල්ම හැගීම "නුඹ". දහසක් නෙත් අතර නුඹවම හොයන "මම". නුඹට "මම", මට "නුඹ". ඉතින් බැරිද සංසාරයක් උනත් අත් බැදන් ඇවිදින්න....