'දන්නවද... මං අාදරේම ඔය අැස් වලට... '
'දන්නවා... හැමතිස්සෙම කියනවනෙ ඉතින්... '
'කොච්චර කිව්වත් එපා වෙන්නෙ නැත්තං? '
'අැස් දෙක ගලවලා දෙන්නද? '
'එපා... '
'අැයි එපා? '
'ඔය අැස් ලස්සනම ඔය මූනට... '
_____________________________
• වෙන්වුනු හදවත් යලිදු හමුවන තුරු~ •
• බිඳුණු හදවත් යලිදු සුවපත් වන තුරු~ •
__________________________
ʟᴏᴠᴇ ɪɴ ᴀ ʙʟᴜᴇ ᴍɪsᴛ
පහන් ටැඹ sᴇᴀsᴏɴ 2
___________________________
චරිත ~
අචිර තේමිය බැද්දේගෙදර...
වයස 28තත්සර දෙනුවන් ජයවර්ධන...
වයස 26මිහින් දිනේත්ර දිසානායක
වයස 18සයුරු ස්නේහ මල්ලවාරච්චි
වයස 17පන්සිළු තේජාන් පෙරේරා
වයස 17නුවේන් කල්හාර කොඩිතුවක්කු
වයස 18සයාෂ් අභිරංග මල්ලවාරච්චි (බණ්ඩාර)
වයස 26
සයුරුගෙ අයියාජනිත් අාකාෂ් බණ්ඩාර
වයස 28
සයුරුගෙ අයියගෙ (සයාෂ්ගෙ) හස්බන්ඩ්නිසල් රන්දිව් බණ්ඩාර
වයස 26
ජනිත්ගෙ මල්ලිපුන්සරී දහම්යා කොඩිකාර
වයස 25
නිසල්ගෙ girlfriendඋද්යා නිලුමිනි
වයස 25
පුන්සරීගෙ යාලුවානිර්මාල් යෝෂිත කොඩිකාර
වයස 26
පුන්සරීගෙ අයියා & .......____________________
වර්තමානය~
*සලාං! *
'ඔයාට මගේ ජීවිතේ විහිලුවක් ද අප්පච්චි?! '
YOU ARE READING
◈ʟᴏᴠᴇ ɪɴ ᴀ ʙʟᴜᴇ ᴍɪsᴛ◈╎Yᗴᑌ᙭ ᗷᒪᗴᑌՏ (Տ2)╎ᗷᒪ ✎
Non-Fiction'වෙලාවකට සැනසීම කියන්නේ, ඔ්න දෙයක් වෙච්චදෙන් කියලා බලන් ඉන්න එකට... ' • වෙන්වුනු හදවත් යලිදු හමුවන තුරු~ • • බිඳුණු හදවත් යලිදු සුවපත් වන තුරු~ • ONGOING [Updates are given every Monday] NONFICTION SEQUEL TO YEUX BLEUS! #2 - NONSHIP Start - 16/08...