පස්වන පරිච්ඡේදය ❤️

71 8 4
                                    

තාරුක Pov.

ඔයැයිලාට කියන්න අපේ අක්කාට පිස්සු නැ හොදටම ට්‍රැක්. අනේ මන්දා මේ හොදට ඉන්නවා. ආයේ අවුල් යනවා. එක මේ කෙල්ලෝ කියන ජාතියේ අවුලක්ද දන්නෙ නැ. අක්කා තව සතියකින් ආයේ එයාට කැම්පස් පටන් ගන්නවානේ එක නිසා යන්න ඕන. ඉතින් එකි කියපි මල්ලි මේ හොද කොල්ලානේ මම එහෙ ඉන්න යාලුවන්ට පේන්නන්න පොටෝ එපැයි එක හින්දා ඇවිදින්න යන්ද, යන ගමන් පෝටෝ ගන්නත් පුලුවන්‍ යැ යැයි යැයි තමා. මගෙන් වැඩක් ගන්න ඕන උනාම ලොකේ ඉන්න හොද එකා මමනේ. අනේ මගේ කට.

මොනා උනත් අක්කාගේ පෝන් එක සුපිරියි. එත් එක කොහෙන් ගත්තාද මන්දා. හිටහන් බලනකන්. යකඩෝ මේ අර tv එකෙ පෙන්නනේ පෝන් එක නේ

අම්මෝ මම ආසම samsung වර්ගේට අනිත් එවාත් අවුලක් නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අම්මෝ මම ආසම samsung වර්ගේට අනිත් එවාත් අවුලක් නැ. එත් ඇපල් නම් එපා උනේ පොශ් සිප්පි කැලි නිසා.

මෙකි ට කොහෙන්ද එච්චර සල්ලි. හපොයි යක්ශනි කුඩු බිස්නස් වත් පටන් ගත්තාද. බයෙත් බැ. එවාත් අත අරිමු මල්ලිට කියලා මොනාද ගත්තේ. මහ ලොකුවට කියන්නේ මල්ලිට ආදරෙයි. පන උනත් දෙන වැයි චැයි චැයි තමා. ම්හුක් වෙනස් කම් තමා. ඒ විතරක් ද මේ ගෑනි එක අරන් තියෙන්නෙත් කලු නේ. ඇයි දෙයියනේ මෙච්චර කලු වලට ආස. අහ් අමතක උනානේ යක්කු ආස කලු වලටනේ. මොනා උනත් මල්ලි කෙනෙක් වශයෙන් මට වගකීමක් තියේ මේ ගැන අහන්න.

🐯:- මේ අක්කේ

🧚 :- ඕ මැනික කියහන්

🐯:- ඔය පෝන් එක කාගෙද

මොකක් හරි හොරයක් තියෙනවා මම ඒක ඇහුව ගමන් එයාගේ ඇස් ගැස්සුනා. බලමුකෝ මගෙන් හංගනවා බොරු.

🧚:- අහ් මේක සෙකන්හෑන්ඩ් එකක් අඩුවට තිබ්බා එකයි ගත්තේ.

🐯:- එහෙමද අක්කේ හා හා

Heartless Love Where stories live. Discover now