YET TO COME 💥 ( part 01)

598 56 79
                                    

මේකෙ part 01 , part 02 කොටස් දෙකම 18 + නිසා කරුණාකරල සිංහලෙන් කියන්නේ... පුළුවන් අය විතරක් කියවන්න.. පස්සෙ කියෝල IMAGES , STORY එක REPORT කරන්න නම් එපා.. කරුණාවෙන් ඉල්ලන්නේ.... කලින් කතා සේරටම එහෙම උන නිසා... ( පොදු ස්ථාන වල ඉදන් නම් මේක කියවන්න යන්න එපෝ.. fanart ටිකක්..👉👈💀💀

💥💥💥💥💥💥💥💥💥 in 2017

" බලන්න ජන්ග්කුකී.. වහින්න හදන්නේ.. හ්‍යුන්ග්ලයි ජිමිනයි තාම ice skating කරන තැනලු.. හවස් වෙලා හොටෙල් එකට ඒවි.. මම ඉස්සෙල්ලා එයාලෑ room එකට ගිහින් අපේ bags සේරම ගෙනාව.. "

tae හොටෙල් room එකේ එකේ වැටට හේත්තු වෙලා එළිය බලාගෙන කිව්ව.

" හ්ම්... එහෙමද.. ඒක හොඳයි.. මේ..... හ්‍යුන්ගී...... අපි........................ "

ජන්ග්කුක් කොට ශෝටකුයි ටී ශර්ට් එකකුයි ඇදන් හිටගෙන හිටපු tae ළගට ඇවිදන් ඇවිත් එයාගෙ ඉන වටේ අත් පටලන් උරිස්සෙන් ටී ශර්ට් එකේ අත පන්නල් හෙමිහිට නිරාවරණය උන කොලර් බෝන් එකට හාදුවක් තියල බෙල්ලටත් හාදුවක් දීල මිමිණුවම tae හෙමිහිට බෙල්ල හරවල උරිසෙ තිබ්බ ජන්ග්කුක්ගෙ මූණ අතින් අතගාන ගමන් කම්මුලට හාදුවක් දුන්න.

" taehyungiieeeeee.....My baby hyungieeee........... "

ජන්ග්කුක් ආයෙත් හෙමින් මුමුනන ගමන් tae ගෙ බෙල්ලෙ මූණ හෙමින් ඇතිල්ලුවෙ එයාගෙ අත් දෙකෙන්ම tae ගෙ සුනිදු බන්ඩිය හෙමින් මිරිකන ගමන්.. tae ට හොඳටම තේරුනා කුකිට ඕනෙ මොනවද කියල..

" ........ම්ම්... ඉන්නකෝ...... "

tae හෙමිහිට කෝල පැටිය වගේ කරේ එල්ලිල එයාගෙ කකුල් එක්කම ඇවිදන් ආව කුකී එක්කම ඇතුළට ඇවිත් බැල්කනි එකට යන්න තිබ්බ දොර වහල අගුල දාල හෙමිහිට ජන්ග්කුක්ගෙ තුරුලෙන් අයින් වෙලා ජන්ග්කුක් ඉස්සරහ දණ ගැහුව.. පස්සෙ උඩට කොහොමත් මුකුත් ඇදල හිටියෙ නැති කුකීගෙ කලිසමේ ඉන හරියෙන් හෙමිහිට අත තිබ්බෙ ඇස් බෝල කරන් ජන්ග්කුක්ගෙ මූණ දිහා බලාගෙන..

" නෑ.. හ්‍යුන්ගී.. අපි හැමදාම මෙතනින් නවතිනව.. මට ඕනෙ.. සේරම.. "

 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Taekook Story Collection ( Hard & Soft )Where stories live. Discover now