එයා අප්පා ඇයි එහෙම....15

278 32 11
                                    


                   ............. 15 .............





මහත්තයා පැයෙන් එනවා කියුවට අවේ පැය දෙකක් විතරයි ගිහිල්ලා...එකත්..හොදටම බීලාත් එක්ක... මේහ්... එහෙට වැනෙනවා..මෙහෙට වැනෙනවා... කෙලින් කටින් හිටගෙන ඉන්න බෑ අර කැරකිලා තියෙන පඩිපෙල නැග්ගේ කොහොමද මේ මනුස්සයා... ඒක නැගල අවා නම් ශුවර් &⁣ shot කැරකිල්ලට වමනේ..යනවා...හරියට මෙරගෝ රවුන්ඩ් එකෙ වටයක් ගියා වගෙ feeling එකක් එන්නේ .....

බුවෑ...ක්්.... බුහ්....

ඔය කො⁣රේ... ඔය කොරේ....මං කියලා කට ගන්න නෑ මේ Cari මකරා වමනේ..දැම්මා...නේ...ඒ මදිවට වැස්සේ තෙම්ලා ඇගෙන් වතුර බේරෙනවා.. හරියට දියබරියෙක් වගෙ...ඉව්... මු ඇවිල්ල එහෙන්ම ඇදේ පත බැවුනා කියහං කෝ.. දැන් මං එපැයි මේව්වාත් අස්පස්... කරන්න....බෙඩ්ශීට් එකත් ඉවරයි... මෙට්ටේටත් ඇල්ලුවොත්...මකරා.. නිදාගෙන හමාරයී.. අයිෂ්... ම⁣ට ඒ අස්සේ බඩත්ගිනියි ආවත් හරි juice එකක් විතරයිනේ.. බියුවේ.. ම්්.... ඉස්සර වෙලා මේ මගුල් ටික අස්කරා දාන්න ඕන...ඊට කලින් මුගෙ ඇදුම් මාරැ කරන්න ඕන.. නැත්නම් මේකාට ඡල සන්නිය හැදිලා වෙවුලා මැරෙන්නේ...මං මහත්තයාව ඒ පැත්තට මේ පැත්තට පෙරලලා...හෙමීට මහත්තයා ගෙ බේලේසර් එක ගලව ගත්තා මුට සහලවලා උණ නේ... පිස්සු වුත්තා..මහ මහ දවල් බීලා.. හැබැයි මොකක් ම හරි ලොකු..සීන් එකක් ඇති මං දන්න තරමින්... මකරා සාමන්‍යයෙන්.. දවල්ට බොන්නේ නෑ නේ...මං හෙමීට හෙමීට මකරාගෙ කොරපොතු.. නැහ්...නැහ්... තෙත බරිත වෙලා වතුර මීරිකන්න පුලුවන් ඇදුම් ඕක්කොම ගලවලා දලා බොක්සර් විතරක් ඉතුරු කරා... බොක්සර්..එක පිටින් හිටපු මකරාව උණු වතුරෙන් පිහදලා....දැම්මා මට එන කේන්තීයට උණු වතුර එන හලන්න පුලුවන් අයෙ හම ගහපු කුකුළා වගෙ වෙලා යන්න...මං මහත්තයා ගෙ කබඩ් එක ඇරලා බොටම් කලිසමක් අරගෙන වටල් එක මහත්තයා ඉනට දලා...බොක්සර් එක ගලවලා දාන්න හදන කොටම මහත්තයා මගෙ අතේ මැණික් කටුව ගාවින් තද කරලා අල්ල ගත්තා....

"මහත්තයා... මං..."

"ම්්්්්...හ්්්...""

මහත්තයා මාව ඇද්ද පාර මං කෙලින්ම මහත්තයා ඇග උඩ...දෙයියන්ටම ඔප්පු වෙච්චී... මහත්තයා මගෙ ඉන වටේ කකුල් දෙක ඔතා ගත්තා.. මං හෙළ වෙන්නේ නැතිව එහෙන්ම හිටියා... මුට නම් වැස්සේ තෙමිලා මොලේ වයිර් සොට් වෙලාද කොහෙද.... නැත්නම් මෙහෙම වැඩක් cari මකරාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ ...

⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ [අධි මාත්‍රා ]Where stories live. Discover now