67 කොටස

1.9K 239 30
                                    

Kattiya galleface yamuda ahanawa.. Yannada...? Please?

දැනටම රෑ වෙලා නිසාත්, නොකියා ගියොත් මහා විනාසයක් වෙන බව දන්න නිසාත් අපුර්ව මිගාරට මැසේජ් එකක් දැම්මා..

Kawuda kattiya...? Sachin.. Bhavan..?

Naa.. Akshala..

Oyaa thaama egollo ekkada..? Mama hithuwe hawasama Bhavange gedara giya kiyalaa..

Naha mun giye naha..

Dan raa welaa baba.. Mama dannawa oya kollek thamai.. Eth thiyana situation ekath ekka risk ekak ganna ona na. Api thama seeya ekka airport idan ena gaman.. E nisa mata ennath widiyak naha oyath ekka yanna.. Mama oyawa heta ekkan yannamda..?

Aiyo appa.. Sachin Bhavan ekka yannada..?

Oyala thun denama ekaine.. Nama witharai wenas 😐

😒 Ane.. mokadda appaa... Me senasurada raa kawuruth mawa maranna plan karanne nah ane..

Ai weekends wala contract eka gaththa aya niwadu gannawada..?

Aneeee.. Migara..!!! Mokadda appaa.. Galleface ne.. Me allapu watene..

Baba murandu wennepa..

Mama yanawa..

Yanna.. Habai mama kiwwa wage me para monawa hari wunoth mama mage athin nawathinne naha..!

Blackmail karanawada..?

Nah oya murandu wena ewage consequences kiyanawa..

Thawa kochchara kal mama konda pana nathi ekek wage mehema hangila innada..?

Baba boruwata randu karanna epa me therumak nathi dekata..

I'm done with this bullshit now..

I don't care..

But I do... This is my life..

And mine too!!!

I hate you..

Thank you..

Mala wadayak mata meka dan..

Baba I'll take you tomorrow.. I'll ask your friends also to come..

Mata heta yanna ona nah.. Magula.. Ada yannai ona mata..

You are not going anywhere today.. End of the story..!

"අආආආහ්හ්හ්හ්හ්හ්හ්..!!!!!!!!" මිගාරත් එක්ක ආපු කේන්තිය පිට කරන්න ඔලුවත් බදාගෙන කෑ ගහපු අපුර්වගේ සද්දෙට ආක්ෂා බය වෙලා ඔලුව උස්සලා බැලුවේ 'මේ හදිසියේ මූට මොන යකෙක් වැහුනද' කියලා බය වෙලා..

"මොකද මිනිහෝ..?"

"නිකන්.. කෝ අරුන් දෙන්නා කොහෙද බලනවකො කෝල් එකක් දීලා.. මුන් පහලට ගියොත් කවදාවත් එන්නේ නැහැ ඉක්මණට.." අපුර්ව කිව්වේ තරහටම ෆෝන් එක ඇඳේ එහා කොණටම යන්න විසික් කරලා..

"සිරාවටම ඕයී.. ඉන්න බලන්න.." ආක්ෂා මොනවදෝ මුමුණ මුමුණ කලණට කෝල් එකක් ගත්තේ හොදවයින් අමතන්නම් කියලා හිතාගෙන..

ස්නේහ | CompletedWhere stories live. Discover now