🫂💜️ Nothing Like us ( part 01 )

390 44 35
                                    

2017 - Bonvoage season 2 Recording at Hawai Island -------

_________________________________

9.05 pm at night

" මේ ජිමිනාහ්..? හවායි වල සර්පයො ඉන්නවද ? " 🐍😂

හොබා ඇහුවෙ රෑ කෑම මේසෙ තිබ්බ සාම්ප්‍රදායික හවායන් කෑම දිහා judging mood එකේ බලන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හොබා ඇහුවෙ රෑ කෑම මේසෙ තිබ්බ සාම්ප්‍රදායික හවායන් කෑම දිහා judging mood එකේ බලන ගමන්..

🐣" Malta වල සර්පයො නැති වෙන්න බෑනෙ හ්‍යුන්ග්.. උන් ඇත්තෙ කැලේ... ඒ උනාට උන් මේ හොටෙල් වලින් රෑ කෑම කන්න එන්නෑනේ.. බය නැතුව ඉන්න අනේ.. මල විකාර... "

ජිමින කිව්වෙ පහක් හිටියත් ජන්ග්කුක් tae දෙන්න නැති හින්ද කෑම කන්න පටන් ගන්න බැරුව අමු බඩගින්නෙ කෑම වලට කෙල ගිලින ගමන්..

"යාහ්.. අර ඇච්චො දෙන්න කොහෙ මකබෑවිලාද ? මට බඩගිනී යකුනේ... කැමරාමන්ල සෙට් එක කාල නිදිද? " 😾

යුන්ගි ගෑරුප්පුවෙන් මේසෙට ඇන්නෙ දැන් රෑ නවයත් පහු වෙලා කියල ඔරලෝසුවෙ දැක්කම..

" හ්ම්ම්.. cameraman ල එයාලෑ rooms වලට ගියා... අර දෙන්නා... ඉන්න... මම ගිහින් බලන්නම්... " 🐨

ජුනී කලබලේට දඩස් ගාල වීදුරුවකුත් පෙරලන්ම යන්න නැගිට්ටත් ජින් යන්න නොදී කලිසමෙන් ඇද්ද..

"පොඩ්ඩක් ඉන්න.. එයාල එයි.. එයල දන්නව 8.30 ට dinner time කියල... මං හිතන්නෙ දෙන්න ඉන්නෙ ප්‍රශ්නෙක.. මම හවස දැක්ක දෙන්න garden එකේ චන්ද රැස්වීමක කතා කරනව වගේ අත පය දික් කරකර කතා කරනව... ඒක එයාලගෙ private දෙයක් මං හිතන්නේ.... " 🐹

ජින් කල්පනාකාරීව කිව්වම නම්ජුනී වාඩි උනත් ජිමින හෝපටස් ගාල නැගිට්ට..

Taekook Story Collection ( Hard & Soft )Where stories live. Discover now