පෙරවදන

1.1K 67 27
                                    


★නේහ හේශල්

★තෙවිශ්ම මෙතෘ ආර්නව්

★සියත් තාමර

★ආන්ශ් අව්‍යාන්

★ කෙනුල් මනකල්(කේනු

★යුක්ති කින්නර (යුකී

★ ආයු දුල්නෙත්

★පින්සර බෝමින්ද (බෝමි

★සිහිනි මදහාසි

කතාවේ ප්‍රධාන චරිත දෙක කව්ද කියලා කියන්න ටිකක් අමාරුයි. කියවන් යද්දි ඔයාලම ඒක තීරණය කරන්න ☺️. පුළුවන් ඉක්මනට කථාව දෙන්න බලන්නම්.

මගේ වසීගරා, ආයෙමත් ආදරෙන් කියවපු අය ඉන්නවා නම් මේකත් පොඩ්ඩක් ඒ වගේ කඳුකරේ කඳු අස්සේ ලියවුණු ආදර කතා ටිකක එකතුවක් වෙයි. සෑඩ් එන්ඩ් නෙවෙයි ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා.

එහෙනම් ඉතින් බඹර විසේ එක්කත් ළගදීම එකතු වෙමු නේද. ආදරෙයි ඔයාලා හැමෝටම ❤️💐

JiaoGulfkanaut ගොඩක් ස්තූති සුදා තෙවිෂ්ම මෙතෘ කියන නම එව්වට ❤️

මම යූචි

බඹර විසේ Where stories live. Discover now