ඔන්න ඔයෑලට අලුත් කතාවක් ගෙනාවා ❤️
එදා වගේම අදත් මම ඔයාගෙන් ඉල්ලන්නේ එක comment එකක් vote එක් විතරයි. මේ මහන්සියට ප්ර ථිපල තියෙනවනම් හොදයි ඉතින්..
ඉතින්
හුස්ම හොයන තරුණ ජීවිත වලට ජීවත් වෙන්න වතුර බිදක් හුස්ම පොදක් දෙන ඒ ජීවිත වල ඉරණම..
Non ship එකක් ඒ😘
YOU ARE READING
තත්පර the sec
Horrorඉරෙන් වැඩ දාහක් කරගනිද්දි කවියෝ පද ගෙත්තම් කලේ හදට.. එකත් ඉර එලියෙන් ලස්සන වෙන හදට.. පුංචි පුංචි වතුර බිංදු වැටෙන වැස්සට ගොඩක් අය ආදරේ කලේ පායන වෙලාවට නොසෑහෙන්න වැඩ අරන්.. ඉතින් පද අමුණන ඔයාට ඇයි බැරි අපි වෙනුවෙන් කැප වෙන ඒ කාර්තු,ඒ අයට උපහාර කරන්න...