.
.
.
."හලෝ.."
"උඹේ කොල්ලා මං ගාව.. ලක්ෂ තිහක් අරන් ඉක්මණට වරෙන් හංදිය කඩේට"
"අනේ පලයං.. මට ඇති කොල්ලෙක් නෑ"
"ඉදකින් විතරක්.. පොඩ්ඩක් කතා කරාම වත් බය වෙයංකො"
"බැහ්"
"ඒක නෙවෙ.. කොහෙද බල්ලො ඉන්නෙ??"
"ඇයි යකෝ මං කිව්වෙ ගමේ ආවා කියලා"
"අරුන් ටිකත් නෑ"
"උන් ඔක්කොම මෙහෙ නැගගෙන ආවා.."
"සතීෂ් ආවද"
"ඔව් ඔව්"
"බලපන් ඊයෙ මං කියපු ඒවට කේන්ති ගිහින් ගෙදරින් එලියට බැස්සෙ.. පස්සෙ මං උගෙ ගෙදර නැන්දගෙ දුවට කතා කරලා ආහුවෙ ඉන්නවද කියලා.. ඉන්නවා කියලා දැනගත්ත නිසා සැනසීමෙන් නිදා ගත්තා.. ඒත් උදේ නෑ කියලා දැනගත්තම දන්නවනේ.. දැනුත් ඔරවගෙන ඇති ඔක්කොටම"
"පිස්සුද බං මේ ඉන්නෙ පිස්සු කෙළ කෙළ"
"යකෝ මූව එල්ලන්නැපෑ"
"ඊයෙ විශ් කලෙත් නැද්ද"
"නෑ බන් මට ඔ්ක මතක තිබ්බෙ නෑ ඉතිං"
"අනේ යකෝ"
"හරි බන් ඉතිං"
"හ්ම් දැන් කොල්ලව හොයන්නද ගත්තෙ උඹ"
"ලොකේෂන් එවපං"
"උඹත් එන්නද?"
"ඊයෙ තිබ්බට අද පාටියක් දෙමු.. මං කතා කරන්නං"
"හරි බන්.."
ලොකේෂන් එක ශෙයා කරපු මම එහෙම්ම ෆෝන් එක සාක්කුවට දාගෙන සාලෙන් කාමරේට ගිහින් ජ'සි එක ගැලෙව්වා.. ගලවලා ඇදේ ඇලවෙලා ඇස් පියාගත්තේ දැන්වත් සැනසිල්ලේ ඉන්න..
ටොක් ටොක්
සැනසීමෙ ඉන්න හැදුවා විතරයි කවුද මේ කරදර කරන්නෙ..? මහ වදයක් අප්පා..
"කවුද!"
මම ඒක ටිකක් රළුවට කිව්වෙ හිතලමයි.. අපේ එකෙක්ගෙ වැඩක් ඔය...
"තේක"
"දොර ඇරලා තියෙන්නෙ"
සතීෂ්ගෙ කටහඩ වගේ කටහඩ ඇහුන නිසා මම කතා කලේ ඌට කතාකරන සාමාන්ය සද්දෙන්...
YOU ARE READING
තත්පර the sec
Hororඉරෙන් වැඩ දාහක් කරගනිද්දි කවියෝ පද ගෙත්තම් කලේ හදට.. එකත් ඉර එලියෙන් ලස්සන වෙන හදට.. පුංචි පුංචි වතුර බිංදු වැටෙන වැස්සට ගොඩක් අය ආදරේ කලේ පායන වෙලාවට නොසෑහෙන්න වැඩ අරන්.. ඉතින් පද අමුණන ඔයාට ඇයි බැරි අපි වෙනුවෙන් කැප වෙන ඒ කාර්තු,ඒ අයට උපහාර කරන්න...