🫂💜️ Nothing Like us ( part 02 )

361 46 40
                                    

💜️🦋 ------------>>>>>>>>>>

" අනේ කුකී... ම.. මට සමාවෙන්න.. ඔයා... ඔයා ඕනෙ කෙනෙක් එක්ක ඔ.. ඕනෙ වෙලාවක් කතා කරන්න.. අනේ මට.. මට ඔයත් එක්ක තරහ වෙලා ඉන්න බෑ... ක.. කරුණාකරල.. මට සමාවෙන්න... "🥺🥺🥺

Tae අඩ අදුරෙ හිටගෙන හිටපු කුකීව බදාගෙන පපුවෙ ඔලුව ගහන් අඩන්න පටන් ගත්තෙ පොඩි ළමයෙක් වගේ..

" හ්‍යුන්ගි... අ.. අහන්න.. අඩන්න එපා.. මටත් ඔයත් එක තරහ වෙලා ඉන්න බැහැ.. කිව්වම දැන් අඩන්නැතුව ඉන්නකෝ.." 🥺🥺

ජන්ග්කුක්ටත් ඇඩෙන්න ආවත් එයා කලින් ඇඩුවටත් වඩා හයියෙන් tae අඩනව දැක්කම එයා හොඳටම ආතභූත උනා.. ඒ අස්සෙ එකපාරටම room floor එකේ කොරිඩෝ එක එහා පැත්තෙන් කවුද ඇවිදන් එනව දැක්ක ජන්ග්කුක් ඉක්මනට සාක්කුවෙන් යතුර ඇදල අරන් room එකේ දොර ඇරගෙන ඉක්මනට ඇතුළට පැන්නෙ tae ගෙත් අතින් ඇදගෙන.

" ම... මට.. නි.. නිදගසේ අඩන්නවත් දෙනවකෝ කුකී... " 🤭🤭

Tae තාමත් ඉකිගහන අතරෙ කිව්වම ජන්ග්කුක්ට නොදැනීම හිනාවක් එළියට පැන්න.. 🤭

" හෙට Braking news එකක් වෙලා tv එකේ ඉන්න ඕනෙ නෑනෙ හ්‍යුන්ගි... ඒකයි ඉක්මනට ඇතුළට පැන ගත්තෙ.."

ජන්ග්කුක් කිව්වෙ tae ව ඇදල අරන් අඩාඅඩ හිටපු එයාගෙ කම්මුලට හාදුවක් දීල බැක් හග් කරන ගමන්.. එකෙන් tae ටිකක් සන්සුන් උනා.. tae හෙමින් එයාගෙ ඉන වටේ එතිල තිබ්බ කුකීගෙ අත අල්ලගත්තත් එච්චර ඉක්මනට සමාදාන වෙන්න tae ගෙ ආඩම්බරකාර හිත ඉඩ දුන්නෙ නෑ..

" මම මෙතන දොර ළග අඩඅඩ ඉද්දි ඔයා කොහෙද හිටියෙ කුකී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මම මෙතන දොර ළග අඩඅඩ ඉද්දි ඔයා කොහෙද හිටියෙ කුකී...? "

Taekook Story Collection ( Hard & Soft )Where stories live. Discover now