ගගන සියපත් ප්රනාන්දු
අවුරුදු 27 යි
කොළඹ ප්රසිද්ධ බාලිකා පාසලක ඉංග්රීසි ගුරුවරයෙක්.
අරලගන්විල ප්රදේශයේ ( පොළොන්නරුව දිස්ත්රික්කයේ ) දුෂ්කර පාසලකට දඬුවම් මාරුවක් ලබන්නෙ තමන් කරපුවත් නැති වරදකට.මීදුම් වස්සාන ජයමහ
අවුරුදු 27 යි
අරලගන්විල ප්රදේශයේ ( පොළොන්නරුව දිස්ත්රික්කයේ ) දුෂ්කර පාසලකට තමන්ගෙ පළවෙනි ගුරු පත්වීම ලබන ප්රාථමික ගුරුවරයෙක්.__________________________________
Gagana's pov
"ගගන සර්, ඇත්තට ම අපි ව දාලා යනවද?"
"අපි ව බලන්නවත් සර් ආයෙ එන්නෙ නැද්ද?"
"ප්ලීස් සර්, ඔයා යන්න එපා. අනේ..."
පුංචි කෙල්ලො ටික ගුරු මේසෙ වට කරගෙන අතොරක් නැතුව මගෙන් අහන ප්රශ්නවලට මං කොහොම නම් උත්තර බඳින්නද? එක අතකින් මට එයාලගෙ හිත රිද්දන්නත් බෑ. අනික් අතින් තාමත් අවුරුදු එකොළහක් - දොළහක් වුණ පොඩි උන්ට ඒ තරම් ගැඹුරු ප්රශ්නයක් තේරුම් ගන්නත් බැහැ.
"අහන්නලකො. මට ඇත්තට ම යන්න සිද්ද වෙනවනෙ දරුවනේ. ඒත් මං පොරොන්දු වෙන්නම්, අනිවාර්යයෙන් ම මං ඔයාල ව බලලා යන්න එනවා කියලා. හොඳද?"
VOCÊ ESTÁ LENDO
ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)
Não Ficçãoඅතීතයෙ අපිට අමතක කරන්න බැරි ගොඩක් තැන්වලට දෛවය අපි ව අරන් යන්නෙ අපිට ආයෙ ආයෙමත් රිද්දන්න කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් දැන් මං විශ්වාස කරනවා, දෛවය එහෙම කරන්නෙ අපිට අලුත් වර්තමානයක් මුණගස්සන්න. - මීදුම් - දඬුවමත් ආශිර්වාදයක් කරන්න පුලුවන්, මගෙ ජීවි...