පළමු කොටස 🦋

66 2 0
                                    

මඟ හැරුණු පෙම්වන්තී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මඟ හැරුණු පෙම්වන්තී..🦋

පළමු කොටස

.

.

.



 

දහඩිය බිඳු පිරුණු ගතින් ඔහු ඇගේ සිරුර මතින් ඉවත් වුනේ ඇද මත ඇගේ එහා පසට වැටෙමිනි..

වේගයෙන් උස් පහත් වන නිරුවත් ඇගේ ළැම දෙස මොහොතක් බලා සිටි ඔහු ඇදෙන් නැගිට රාක්කයෙන් ගත් කලිසමක් ගත දවටා ගෙන යන්නට වුනේ ඔහුගේ කාර්යාල කාමරය වෙතටයි..

හසී අනුග් දෙස බලා ඉන්නේ ගැඹුරු සුසුමක් හෙලමිනි..

ඔහු කාමරයෙන් පිට වන සැටි බලා සිටි ඇය යහනෙන් නැගිට දොර පාමුල ඇති ඇගේ දුහුල් නිදන ඇදුම යළි ගත දවටා ගත්තේ යහන මත ඇති ඔහුගේ ඇදුම් ද ගෙන බේසමට දමමිනි..

' ඔයා වෙනස් වෙලා අනූ.. මට ඉවසන්න අමාරුයි.. ඒත් මම තව ඉවසන්නම්.. ඒත් මේකෙ කෙළවර මොන වගේ වෙයිද කියල මට බයයි.. ඔයා වෙනුවෙන් මං තාමත් බලං ඉන්නවා.. '

ඔහු වැඩ කටයුතු නිමා කරන තෙක් ඇය සෝදා දැමූ රෙදි ටික නවා දමන්නට වුනේ බිත්තියේ ඇති විසල් ඔරලෝසුවේ වෙලාවද බලමිනි..

හයට පමණ නිවසට පැමිණි ඔහු නා ගෙන ඇය සාදා දුන් තේක බිව්වේද නිහඬවයි..

ඉන් පසු ඔහු ඇවිද ගියේ නිවසේ කොණක ඇති ඔහුගේ කාර්යාල කාමරයටයි.. නිවසේ රැදෙන වේලාවෙන් ඔහු ඈ සමඟ සිටින්නේ පුන්චි වේලාවක් පමණයි..

අනෙක් වේලාවම ඔහු වැය කරන්නේ ඔහුගේ වැඩ කටයුතු වලටයි..

මඟ හැරුණු පෙම්වන්තී...🦋Where stories live. Discover now