8❤

42 3 0
                                    



'8





1999.10.29

The best rider in sri lanka..

sasini's father,
 haputhale.

name : mr.M (S.M)
name of his wife : mrs. hirun M.

failed!


2030.09.03

සම්පූර්ණ නම.. මල්ලවාරච්චි.. සටහන් කරල තියෙන නම පවා අපැහැදිලියි.. කිසිම infomation එකක් නෑ.. මල්ලවාරච්චි කියල කීදෙනෙක් නම් ඇතිද මෙහෙ?.. අම්ම තාත්ත කවුරුවත් නෑ.. බැදල ඉන්නෙත් කොල්ලෙක්.. පස්සෙකාලෙක ඌත් අතුරුදහන්.. මිනිස්සු කියන විදිහට දෙන්නෙක් තුන්දෙනෙක් වගේ දැකලා තියෙනවා මිස්ට එම් ව.. ඒ හැමෝම මැරිලා තියෙනවා.. ඇයි ඒ? මොකක්ද ඒකට හේතුව?

මට ඊයෙ ලැබිච්ච නඩුව.. ඒකත් මගෙ ඉස්කෝලෙ යාලුවෙක්ගෙ මිනීමැරුම් නඩුවක්.. ඌ යාලුවෙලා හිටිය කොල්ලගෙත් බොඩි එක හම්බවෙලා තියෙනවා ඌ මැරිච්ච දවසෙම රෑ.. එතන නම් දූෂණ චෝදනාවක් තමයි.. කලින් මැරිච්ච කෙල්ලො පස් දෙනාගෙයි තව කෙල්ලෙක් ඉන්නවා පණ පිටින්, දූෂණ නඩුවට සම්බන්ධ මිස්ට එම් හෙවත් එස් එම්, සෘජුවම මේකටම සම්බන්ධයි කියලත් නිගමනය කරන්න පුලුවන් වගේම මගේ යාලුවගෙ මරණෙටත් ඒක සම්බන්ධයි කියන්න සාධාරණ සැකයක් තියෙනවා..

ඒ වගේම මිනීමැරුම්,දූෂණ,මංකොල්ලකෑම් චෝදනා යටතේ ඔප්පු වෙලාතියෙන විදිහට මිස්ට එම් හෙවත් එස් එම් අත්අඩංගුවට ගන්න බැරිවෙච්ච එක යටතේ මම ඇත්තටම ලැජ්ජවෙනවා පොලිස් විමර්ෂන අංශය ගැන..

මම, ශ්‍රේෂ්ඨාධිකරණ අධිනීතීඥ පී.ඩබ්ලිව්.ඩී.පළිහවඩන.

හද එළිය මගේ කාමරේ වහගනිද්දි මට ලැබිච්ච නඩු වලින් පැටලිලි සහගතම නඩුව වෙච්ච මේක ගැන පැටලිලි එකින් එක හිතන ගමන් ඔෆිස් රූම් එකේ සෝෆා එකට හේත්තුවක් දාගෙන කෝපි කෝප්පයක් තොල ගාන මම අවදානෙ වෙන අතකට ගන්නත් එක්ක හිතලා දොර දිහා බලද්දි දැනන් උන්න වගේ කේ.වී.දොළගහවත්ත අඩවන් කරල තිබ්බ දොර මෑත් කරගෙන මගෙ රූම් එකට ආවෙ පොලිස් ඔෆිස' මිස්ට ඩේවිඩ් එක්ක..

"මොකද මිස්ට දොළගහවත්ත මේ වෙලාවෙ?"

"මං හිතන්නේ මිස්ට පළිහවඩන හිටියෙ ඊයෙ ලැබිච්ච මෙච්චර කාලෙකට තියෙන විසදන්න අමාරුම ප්‍රශ්න වලින් මිස්ට එම් කියන චූදිතයට අදාල ම'ඩර් කේස් එක ගැන හිතන ගමන්.. මම හරිනෙ?"

තත්පර the secWhere stories live. Discover now