ඒත් එක්ම හතර දෙනාම car park එකට ඇවිත් car එක ගාවට ගියා...ඒත් ජන්කුක්ට හොදටම කේන්ති ගියේ එතන තිබුන දේ දැකලා....______________________________________
At the evening 🌄
Jungkook pov
පැය ගානක lectures වලින් පස්සේ හැමෝම mantion එකට යන්න. තුන්දෙනාම ලෑස්ති වෙලා uni එකෙන් එලියට ඇවිත් car park එකට ගිහින් car එක තියෙන තැන නැවතුනේ අපි තුන්දෙනාගෙම ඇස් ලොකු වෙද්දී , ඒ එක්කම හොබිත් අපිව හොයන් car park එකට ඇවිත් අපි දිහාට ඇදුනේ 'car එකට නගින්නේ නැතුව මොකද කරන්නේ කියලා ' වගේ බැල්මකින් සුගා ගෙන් අහද්දී , මගේ ඇගෙන් ගිනි පිටවෙනවා වගේ හැගීමක් දැනෙද්දී ජින් මගේ අතින් අල්ල ගත්තේ " කලබල වෙන්නෙ නැතුව ටිකක් අපි බලලා ඉමු " කියලා කියද්දියි. උදේ හොදට තිබුන car එකේ tires වල මේ වෙද්දී හුලන් නැහැ. මට යක්ශයා ආවේස් වෙන්න වැඩි වෙලා ගියේ නම් නෑ මොකද උදේ ඉදන් lectures වලට එකදිගටම ඉදලා හරියට කෑමක් වත් ගත්තේ නැතුව mansion එකට ගිහින් fresh වෙලා කෑම ගන්න හිතන් ආපු මම මේක දැකිද්දී මොන වගේ හැගීමක් එන්න ඕනෙද ?....
දැනටමත් මගේ ඇස් කේන්තියටම රතු පාට වෙලා ඇති , මං ඒත් එක්කම සුගා පැත්තට හැරිලා ඇස් වලින් ඉගිකරේ 'බලපන් පොඩ්ඩක් ' කියලා . සුගා tires වලට නැමිල ආපහු මන් දිහා බැලුවේ පුදුමෙන් ,
(මේ වගේ car එකක් කියලා හිතන්න👆)Suga : කුක් මේ බලන්න කවුරු හරි tires වලට damage කරලා. මගේ අත් මිට මෙලවුනේ මට නොදැනිමයි , මගේ car එකටම අත තියන්න ඉන්නේ uni එකටම එකයි මට ඒක හිතුනම ඉබේම කට කොනකට හිනාවක් ආවා.
YOU ARE READING
💖 My Angel Baby [ Jikook ] 💖
Romance🌼🩷Jikook ff🩷🌼🔞 _____________________ "MY ANGEL BABY 🩵🪽✨" Language : Sinhla 💠jikook 🔷jimin 🔷jungkook 🔷taehyung 🔷jin 🔷suga 🔷jhope 🔷namjoon Topkook Bottomjimin 🩷✨ This is my first work so don't repost or report 😇🩷 Hope you will enj...