හම්මෙහ් සැප කනේ කන සාක්කුවේ... කෙල්ල කුජීත වෙලා හක්ක බිම ඇනිලා වගේ කුප්ප ෆීලින් එකක් ඇවිල්ලා feeling awesome with නිරිත දිග මෝසම් වෙලා කුණාටුවක් හමා ගියා වගේ නිකන්... කොයි කියහන් මගෙ නිල නොලත් සැමියා... වර කිව්වම...
මේ පගයා මාව ඇදට වට්ටලා මිසින් වෙලා... මගෙ නිකන් ඉණෙන් පල්ලෙහා ලෙප්ට් වෙලා වගේ... ගල් රෝලක් යැව්වද යකෝ මගෙ ඉණ හරහා... නිකන් නෑ වගේ... කොන්ද ලෙප්ට් වෙලා මාව දෙකට කැඩිලා වගේ... ඒ අස්සේ මේ මිනිහත් නෑ... මෙහෙ වරෙන් වගකිව යුත්තා... ඉස්සෙල්ලා මාව කාලා කාලා දැන් මෙතන මූ නෑ...
🐯 :- cutie ඔයා නැගිට්ටද
🌼:- නැගිට්ටදත් අහනවා තව.. මාව කෑවානම් නැගිට්ටපිය ඇවිල්ලා .. කකුල් දෙක නෑ වගේ මිනිහෝ..
🐯:- අපෝ කච කචේ ඉන්නවා ඔහොම... කරන්නත් ඕනේ... කරාට පස්සෙ මන් බැනුම් අහන්නත් ඕනේ....
🌼:- ආ දැන් මිනිහෝ මගෙ ආසාවටද කරේ... ඕන් නෑ තෝව මට පල යන්න මෝඩ මිනිහා...
🐯:- අයියෝ මගෙ cutie ... කේන්ති ගන්නවනේ ඉතින් ඔයා... කෝ කෝ.. ඉතින් අයිගෝ මැණික...
මේකා ඉතින් ඇවිල්ලා මාව බදාගෙන හෙන හුරතල් මූඩ් එකක් දාන් චාටු කතා කිය කිය හිටියා... ඕකාගෙ ඔය මූණටනෙ මන් අහුවෙන්නේ ඉතින්... ඕන උත්තක්... යමන් ගෙදර .. නැත්තන් තොපි දෙන්නා කොටු පැන්නද අහලා ඔම්මලා අප්පලා කකුල් ලෙප්ට් කරයි හුම්ම ලෙප්ට් කරන්න කලින්... හුම්ම ලෙප්ට් වෙන්නේ කොටු පැන්නා කියලා දැනගත්තට පස්සෙනෙ බන්...
ටෙයියට අති සාන්ද්‍රයෙන් බටර් පාරක් ගාලා මන් ඉක්මනට ගෙදර යන්න කැමති කරවගත්තා... ගෙදර ගිහිල්ලා ඇයි පරක්කු උනේ ඇහුවම ටෙයියා ආය අර hybe එකට ඉක්මනට යන හින්දා පොඩ්ඩක් ඇවිදින්න ගියා කිව්වා.. ඇවිද්ද හැටි දන්නේ මායි මූයිනෙ බන්. හොද ඇවිදිල්ලක් ඇවිද්දේ... හිකිස් අම්මටසිරි වෙන්නම... තාම කොන්ද නෑ වගේ මගේ...
YOU ARE READING
𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......🌼🐯 [COMPLETED ]
Fanfictionයාලුකමකින් පටන් ගන්න ආදර කතා හරිම ලස්සනයි කියනවා නේද.... මේකත් අන්න ඒ වගේ... හොදම යාලුවෝ දෙන්නෙක් වටේ ගෙතුනු ආදර කතාවක්... හැබැයි දෙන්නට දෙන්නා පිලිගනීද... එයාලා ආදරේ කරනවා කියලා...