40 වන පරිච්ඡේදය

931 139 78
                                    

" දශ්මිර... එහාට වෙන්න දරුවෝ අනේ මිහි ඇහැරෙයි පුතේ "

මන් හිටියේ පොඩි එකාව මගෙන් එහාට කරන ගමන්... අපි ඔක්කොම බිම නිදා ගෙන ඉන්න නිසා ම එයාට හරියට මන් ගාව දඟලන්න බැරි වෙලා තිබුනේ...

දශ්මිර එහාටයි මෙහාටයි කැරකිලා අවසානේ පොරොවන් හිටියත් රෙද්දත් ඔලුවේ ඉදන් පොරවන් මගේ ඇග උඩට එද්දි...

" කෑ නොගහා ඉදපන්කෝ අයියේ වැඩක් කර ගන්නත් නැහැ "

මන් ඇස් දෙක හිනි කරලා එයා දිහා බැලුවා... වැඩක් කර ගන්න දෙන්නේ නැහැයි ගානේ... මගේ ඇඟ උඩ නැගන් මොන වැඩේ ද දැන් ඔය කරන්න යන්නේ... ඊටත් මිහි ඇහැරුනොත් ඔක්කොම හරි වැඩ නෙමේ වැලලෙන්න වෙන්නේ...

එයාට රවන ගමන් ඒ පපුවට අත් දෙක තියලා මන් එයාව පුළුවන් තරම් එහාට කරන්න හැදුවේ පනුවා අත් දෙකත් බැදගෙන කට කොනින් හිනා වෙලා මගේ බඩ උඩින් ඉදන් ඉන්නැද්දි... අනේ ජේසුනේ මේ කොල්ලා එක්ක බැහැ නේ මෙක කරන්න...

කොහොමත් මට එයාව තල්ලු කරන්න බැහැ... පොඩි උනාට එයා බඩ උඩ ඉදන් ඉන්න කොට හුස්ම ගන්නත් අමාරුයි... එදා අත කඩා ගත්ත වෙලාවේ මන් මේ කොල්ලාව කොහොම හරහට උස්ස ගත්තා ද කියන්න දන්නේ දෙයියෝ ම විතරයි...

" අනේ පුතේ මන් හෙට ඉස්කෝලේ යන්නත් ඔනා මගේ දරුවා "

අවසානේ සිරියස් පිට මන් එයාට එහෙම කියලා එයාගේ කම්මුල පිරි මැද්දේ පොඩි එකා ආයේ ම කට කොනින් හිනා වෙලා මගේ තොල් වලට පහත් වෙනකොට... මෙක කරන්න බැහැ නේ ඉතින්...

කියන කිසි දෙයක් මේ කොල්ලා අහන්නේ නැනේ... සහන්ස හරි අමිරු හරි දැක්කොත් මිහිට වඩා හපන්... මන් දැන් හෙට ඉස්කෝලේ ගිහින් උගන්නේ කොහොම ද බලන්නකෝ...

ඔක්කොම හරි කොච්චර එයාට එපා කියලා කිව්වත් දැන් මටත් එයාව ඔන වෙද්දි... ඒ කොණ්ඩ ගස් අතරින් ඇගිලි අරගෙන ගියාපු මන් බෙල්ල ටිකක් ඇල කරලා එයාට කැමති දෙයක් කරන්න ඉඩ දිලා බලන් හිටියා...

දෙන්නා ම ඉන්නේ එයා ඔලුවේ ඉදන් පොරවන් ඉන්න රෙද්ද අස්සේ නිසා පෙන්නේ නම් නැහැ තමා... කවුරු හරි ඇහැරිලා රෙද්ද අයින් කරොත් ඇරෙන්න...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now