උදුල සඳකට තරු මවන්නට
අඳුර ඉකි බින්දා
යන්න හැදුවට යන්නෙ කොහොමද
හිත හෙමින් ඇහුවා
" අත ගගා ඉන්නේ මොනාද ආහ්... ඔක ඉක්මනට කරන්න... මන් කිව්වා පාඩම් කරන්න කියලා ඇහුවේ නැ... දඟල දඟල හිටියා දැන් ඉන්නවා මොකාද ගිලපු මොකාද එකා වගේ උඩ බලන්... දෙන්න ඇත්නම් දෙකක් "
" පේපර් එක ඔබනවා අයාන් මම දැන් උඹේ කටේ... කට පියන් ඉදපන්කෝ අයියේ පොඩ්ඩක් ප්‍රශ්නේ කියවනකන්වත් කෑ ගහන්නේ බොරුවට "
අතේ තිබුන පේර කොටුව එහාට කරපු මන්... මුනත් මොකද්ද කර ගෙන ගිහින් පුටුවෙන් ඉද ගත්තේ දශ්මිර මට ඇස් දෙකත් හිනි කරලා රවන ගමන් කිවෙනි පාරට ද මන්දා එකම ප්‍රශ්නේ කියවන කොට...
කොහේ උත්තර ලියන්න ද... ඔය පාඩම මන් කරන කොට එයා හිටියේ ග්‍රව්න්ඩ් එකේ නේ... දැන් ලියපන් දසුන් බොලේ දාන කොට කාලිංගමාඝ පිච් එක හදන ගමන් හිටියේ කියලා... ඇත්තමයි මට එන කෙන්තියට දෙන්න හිතෙනවා පැනෙන් ඔලුව හිල් වෙන්න එකක්...
" ම්හ්න් "
එයා මන් දිහා බලලා හිනා වුනේ... එයාට ගස්සලා අහක බලා ගත්ත මම වේලාව බලන කොට... වේලාව එකෝළහයි මන් උදේ නැගිට්ට වෙලාවේ ඉදන් ප්‍රින්සිපල් සර්ව දැක්කේ නැතිම තරම්... තාත්තා නම් කිව්වේ ප්‍රින්සිපල් සර් උඩ ඉදන් මොනා ද මන්දා ෆයිල් වගයක් බලනවා ලු...
හ්ම්ම්... මට වැඩක් නැති නිසා ම ඒ ගැන වැඩියේ හාර අවුස්සන නොගිය මන් නිදන් හිටිය දශ්මිරවත් ඇහැරවන් පල්ලැහැට ආවේ එයාගේ පේපර් එක කරවන්න ඔනා නිසා...
ඊයේ එනකොට පේපර් එක ගෙන්න බැරි උන හින්දා එයා ඇහැරෙන්නත් කලියෙන් ගෙදර ගියපු මන්... නාලා මාළු පැටව්න්ටයි ක්‍රෂ්ටයි දෙගෙල්ලන්ට ම කන්න දිලා ආයේ ම එයාගේ පේපර් එකත් අරගෙන මෙහේ ආවා...
එයාව ඇහැරවන් යන්න ගියා නම් අද මෙක ලියන්න වෙන්නේ නැ... අනික ඒ පොඩි වැඩේට දෙන්නෙක් යන්න ඔනෙත් නැහැ නේ... එක නිසායි... ඊටත් එයාව උනත් ඔනාවට වඩා මහන්සි කරවන්න ඔනේ නැහැ...
YOU ARE READING
දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )
Fanfictionපොරොන්දු තියෙන්නේ රකින්න... ඉතින් රැකපන් දුන්නු පොරොන්දු ඒ විදියට ම අයාන් නෙලිෂ × මෙවුල් දශ්මිර 2024.04.04 Mature 18+