තාරුක pov
කාලය කාලය මාර ඉක්මනින් යනවා. අද තමයි දවස මගේ ජීවිතේ අලුත් පරිච්ඡේදය යක් ලියැවෙන. ඔව් තව පැය කිහිපයකින් මම කොළඹ. ඉතින් මායි අක්කායි ආවා කඩුගන්නවා රේල් වේ ස්ටේශන් එකට. මගේ බල කිරිල්ලටම කොච්චියේ යන්නේ. අපේ අක්කා කිව්වේම බස් එකෙ යන් කියලා.
අපි ගියේ මහනුවර - කොළඹ කෝච්චියේ
එකිට පිස්සු බස් එකෙ තෙරපි තෙරපි යනකොට හොද පන ලෙෆ්ට්.
අනික මතක ඇති කාලෙකින් කෝච්චියේ ගියෙත් නැනේ එකයි. හි හි. දන්නේ නැද්ද පොඩි ආසාවක් ආවා.
අහ් හරියටම වෙලාවටම කෝච්චිය ආවා. මමයි අක්කයි ගිහින් කෝච්චියට නැග්ගා. මම ඉතින් දූලා ගීන් අල්ල ගත්තා ජනෙල්ලේ අයිනක්.
මම නැගලා ටික වෙලාවකට පස්සේ කොච්චර ටිකින් ටික යන්න පටන් ගත්තා.
අගුරු කකා දුවන යකඩ යකා.
ගේ ඇතුලේ මම යන්නේ.
ම්ම්ම් එකත් මරු. කඩුගන්නාව ගොඩක් ජනාකීර්න නොවුනත් යම්කිසි ජනාකීර්න බවත් තිබ්බා.
ටිකෙන් ට්ක ඉස්සරහට ඇදුන කොච්චිය මිනිස්සුන්ගේ නුයි වාහන වලින් පිරිච්චි කඩුගන්නාව නගර පහු කරගෙන කොළඹට ඇදෙන්න ගත්තා.
මම කොච්චියේ ගියේ කාලෙකින් නිසා මේ හැම දෙයක්ම වින්දා කොළ පාටින් හැඩ මේ පරිසරය මගේ හිත සැනසුනා.
බිංගෙවල් වලින් එබි එබි ගමන් කරන මේ කෝච්චිය යි හිරිකඩ මුසු සුලග මගේ හිත අමුතු හැගිමකින් පිරුනා.
මේ ඔක්කොම මම විදගද්දි ගෙම්බා පොලේ ගැහුවා වගේ ගොන් ගැනි නිදි.
මේකි ගිය ආත්මේ කුම්භකරනයෙක්ද මන්දා. වැටෙන වැටෙන තැන නිදි.
එත් එක්කම,
Bzzz Bzzz Bzzz
අක්කාගේ පෝන් එක vibrate වෙනෝ කෝල් එකක් වත් ද. බලන්නත් හිතේ එත් එහෙම බලන්නත් හොද නැ. හැබැයි මේකිගේ හොර මිනිහෙක්වත් ද දන්නේ නැ. එක්කො කෝකටත් කියලා බලනෝ බැනුම් ඇහුවත් කමක් නැ.
මම කොල් එක answer කරන්න පෝන් එක අතට ගත්තා
YOU ARE READING
Heartless Love
Romance❝නුඹ එක්ක මම❞ කුලුදුල්ම ප්රේමයේ නොඉදුල්ම හැගීම "නුඹ". දහසක් නෙත් අතර නුඹවම හොයන "මම". නුඹට "මම", මට "නුඹ". ඉතින් බැරිද සංසාරයක් උනත් අත් බැදන් ඇවිදින්න....