Chapter 48

38 5 0
                                    

🌼:- සේහුන් උබ මොකටද මට call කලේ...

🐶:- ඔයා දන්නවනේ baby මන් කතාකරන්නේ ඔයාව ඕනේ හින්දා කියලා

🌼:- පිස්සුද බන් උබට... ඕක තියපන් මගෙ යකා අවුස්සන්නේ නැතුව

🐶:- තව පැයක් යන්න කලින් උබ මාව හම්බෙන්න එන්න ඕනේ සන්හී ...

🌼:- උබ හිතන් ඉන්නේ මන් උබ කියන එක අහලා එයි කියලද

🐶:- උබ අනිවාරෙන් එනවා සන්හී ... නැත්තන් පසුතැවෙන්න වෙයි ... උබෙ අර ආදරවන්තයා ගැන

🌼:- අනේ පලයන් බන් යන්න මන් එන්නෑ පුළුවන් දෙයක් කරපන්

🐶:- උබ දැන් එන්නෑ සන්හී ... හැබැයි උබ එනවා අරූට තියන තැන... අහ්ම්... තැනක් නෑනේ තාම උගෙ band එකට නේ... උට ඉස්සරහට යන්න බැරිඋනාම... එදාට උබ එයි මාව හම්බෙන්න... උට fansලා නැති උනහම... උන්ට disband වෙන්න වගේ උනොත්... ඒක හින්දා උබ එදාට මාව හොයන් එයි බැල්ලියෙක් වගේ..  බලන් ඉදපන් ...


මූ බලහන්කො කියන්න තියන ජල්තර අජූත කුප්ප  කුජීත කතා ටික ඔක්කොම කියලා කනට ගැහුවා වගේ කෝල් එක කට් කලානේ.. ඈ බොල කටුස්සො තෝ හිතන් ඉන්නේ මගෙ සුදු මහත්තයාව වට්ටන්න පුළුවන් කියලද... එව්වා හදේ යකෝ... හඳෙත් බෑ ඩෝ... පුළුවන් දෙයක් කරපන්... උබෙත් කයිය විතරයි ...

අපෙ සෙට් එක පට්ට talented යකෝ උබ කියෙව්වට උන්ව වට්ටන්න බෑ... මේක පලවෙනි පාරනේ... ඕන band එකකට ඔහොම තමා ආය .. උන් ටික ගැම්මට වැඩේ කරන් යයි හුම්...

𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞......🌼🐯 [COMPLETED ]Where stories live. Discover now